kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rasika chandana - dukama himi karala كلمات أغنية

Loading...

දුකම හිමිකරලා ඔයා
සිතම රිදවාලා ගියා
මතක අතරේ මා දමා

ඔයා දුර ඇදිලා ගියා…

මම දුන් සෙනේ හැරදා ඔයා
ගිය සේම රහසේ පවා
මට දුන්නු මේ දුක් වේදනා
තවකෙකුට දෙන්නට එපා…

මට හොරා හිත ගියා දුරකට
ඔයා දුන් ආදරේ නිසා
අහනවා හිත එදා මා වෙත
පෙම්කලේ ඔබමදෝ කියා…

මම දුන් සෙනේ…

හිත පුරා පෙම් කලා ඔබ වෙත
හද පුරා ඔබ නතර වෙලා
හීන පොදිබැද මම හිදපු තැන්
අද ඔබට විහිලුවක් වෙලා…

මම දුන් සෙනේ…

දුකම හිමිකරලා ඔයා
සිතම රිදවාලා ගියා
මතක අතරේ මා දමා
ඔයා දුර ඇදිලා ගියා…

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...