
ranidu - සිනාසෙන්න (sinasenna) كلمات أغنية
[verse 1: ashanthi]
there’s a feeling in my mind when i’m alonely
that you be my world true love
my one and only
you like a cloud up in the endless sky
forever beside me
always that to be my guide
[bridge: ranidu]
ඔබ පියුම් දරා සිටියා
මා සුසුම් නොලා සිටියා
මුදු සුළන් රොදක් එවලා
හැම රහස් අහස ඇසුවා
[hook: ranidu]
සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී
මුදාගන්න දුක් තැවුල් වලට සමු දී
පුංචි උනත් ඒ අතීතයට දුක දී
පලා නොයනු මැන සිහිනයක්ම පරිදී
[verse 2: ashanthi]
was life is a game and i’ll come running
to be by your side
take my hand and let me love you here(take my hand)
everyday every night
in the dark i’ll be your shadow (i’ll be your shadow)
look everything be alright
take my soul or leave me a lonely
will you be mine
[bridge: ranidu]
ඔබ පියුම් දරා සිටියා
මා සුසුම් නොලා සිටියා
මුදු සුළන් රොදක් එවලා
හැම රහස් අහස ඇසුවා
[hook: ranidu]
සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී
මුදාගන්න දුක් තැවුල් වලට සමු දී
පුංචි උනත් ඒ අතීතයට දුක දී
පලා නොයනු මැන සිහිනයක්ම පරිදී
[hook: ranidu&ashanthi]
සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී
be by your side
මුදාගන්න දුක් තැවුල් වලට සමු දී(take my hand)
everyday every night
පුංචි උනත් ඒ අතීතයට දුක දී(i’ll be your shadow)
look everything be alright
පලා නොයනු මැන සිහිනයක්ම පරිදී
will you be mine
[outro: ranidu&ashanthi]
සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී
be by your side
පලා නොයනු මැන වෙන හිතකට දුක දී(take my hand)
everyday every night
සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී(i’ll be your shadow)
look everything be alright
පලා නොයනු මැන වෙන හිතකට දුක දී
will you be mine
كلمات أغنية عشوائية
- sxye - a.smitty كلمات أغنية
- leidi - let you down easy كلمات أغنية
- simply.finesse - guap (drop remix) كلمات أغنية
- ella eyre - deeper - oflynn remix كلمات أغنية
- tyler, the creator - boyfriend كلمات أغنية
- azekel - don't wake the babies كلمات أغنية
- spiritual - area 51 raid كلمات أغنية
- rodgers and hart - hallelujah, i'm a bum كلمات أغنية
- crucifucks - suicide كلمات أغنية
- wrist boi - obsessions كلمات أغنية