
ramesses reezy - kampana كلمات أغنية
තාමත් මතකයි ලියන්න ගත්තු දවස මං රැප් පොතේ
මගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේ
දුම අදින කොල්ලෝ ටිකලු පිටියට රැස් උනේ
රැප කිවෙද්දි ගානට වටේ උන්ගේ
ගැස්සුනේ ඔළු ගැස්ම නෑ බොරු
පතුලේ ඉඳන් උඩට එන එකයි ලොකු
දුර බැලිය යුතුය අදින්න පෙර කොටු
සමීකරණයකි හැමෝටම පොදු
ලියන තරමටමයි පෑන අතට හුරු
මටනම් මේ පිටිය නොවේය නුපුරුදු
දෙයක් කියවපං දැනන් තොරතුරු
මුං සිංහයෝ වගේ හිතන් ගාන්නේ පුරු පුරු
වැඩි නෑ මං කතාවට
මං කරන දේ කරයි කලාවට
මේක අකුණක් කළු ඝණ වලාවක
තොපි වගේ කොටු නෑ මම එක රටාවක
උඔ හොයන්නේ අපායට පාරද?
අපිත් ඇවිද්දේ භයායන පාරක
යන ගමනට නෑ මට වාරණ
නෑ වැඩ භාගෙට ඇරේවි ද්වාරය
දැන් හරි කාලය
ගහපු ගේම දන්නේ රව්මේ ටිකයි
ගෝත පැටවු ගොඩක් දේවල් කියයි
බලන් උන්නා වගේ දේවල් ලියයි
මොකෙක් හරි මගේ කනෙත් තියයි
මං නම් කාටත් නෑ බං ආම්බන්
වදන් ගොඩක් බරයි රාත්තල්
තෙරෙන්නැත්තම් ආයෙත් ආහපන්
මේ තලය ගොඩක් උඩයි පාටා
හීන දැක්කේ ලොකුවටයි එදා පටන්
වීර්යය මැව්වේ යන්නයි උඩුගම් බලන්
කල් ගියත් වටිනවා ගොඩක් රත්තරන්
මං පටන් ගත්තේ සෙල්ලම රත්කරන්
ගෙවිලා කාලයක් ගොඩ ඇවිත් මඩෙන්
මේක කරන්න තමයි ආවේ එක බඩෙන්
නම කියුවට ලොකුනෑ එක ප_ක්
ඔඩෝක්කුවේ ඉඳන් නා ගනින් කලෙන්
කියනවට වඩා ක්‍රියාවමයි වැදගත්
ගැලපෙන්නේ නැහැ මුන්ගේ අග මුල මැදවත්
තොපිට වඩා හු_තෝ මගේ කොහොමත් කැටයම්
අනුන්ගේ රාජකාරි නොතකා උඩ නැගපන්
මේ වදන් කාට කාටත් ගොඩ එන පිනිසයි
“තමාට තමා තමයි” හොයාගනින් ikigai!
අඩුකම්පන හැත්ත කොහොමත් ඉකිහිකි ගායි
ගමන යද්දි වැදගත්ම වෙන්නේ සිහියයි
නිවිලායි _ඉන්නේ __හිතින්
දිනලායි නව_තින්නේ ඉතින්
විරලායි මේ වදන් ගැඹුරයි අරුතත්
ඇවිලෙයි ගිනිත්
කව්රුත් කියනෝ වගේ නෑ බොරුවයි පිටින්
නරියෙක් කියුවලු තිත්තයි මිදිත්
සිරිතුත් හරි මට විරිතුත් හරි හැබැයි රාමුවෙන් එළියට යනවමයි ඉතින්
මම කියෙව්වේ නැනේ මම කාගේ කව්ද..
පෙන්නන්නම් තොපිට දැන් මං කාගේ කව්ද (ra)
_තොපිලා ගෙවන්නේ මේ කාගේ පව්ද
අතීතේට වඩා මගේ වර්තමානේ පෞඩ (හහ්..)
ආරම්භේ ඉඳන් ගිහින් කාල වර්ෂ
කළු සුදු හින වෙලාගෙන පාට වර්ණ
අද වැටෙනනෝ අඳුර පලා කදම්බ
ඇස් ඇරගත්තොත් වැටහෙයි මනාව ධර්ම!
හැබැයි! සාරධර්ම ගැවිලාවත් නැති උන්ම ඇයි බං ඇවිත් බණ කියන්න?
උන්ගේ පාර උන්වත් දන්නේ නෑලු හු_තෝ මුන්ට එනෝ පාර කියන්න
මං නම් පතාගෙනයි ආවේ දිනන්න
මේ වදන් බෑ වෙන කාටත් ලියන්න
පාරට කලින් කැ යන්න රි යන්න
තමයි අවසානෙදි වෙන්නේ කියන්න
මං කොහොමත් ආසි, දැන් කාල වාසි!
එක තැන කොටුවුනොත් ඉතින් බැඳෙයි පාසි!
ඇගෙන් ගැලවිලා යන්නේ මං ගැඹුරු සමාධි!
උඹේ කතාවනම් පරණයි අපායගාමි!
හැසිරෙන්නේ නෑ යාලු මං කාල කාමින්
පැහැදියන් කාලය සල්ලි යන කාරණාවින්
පාර හොයාගනින් හදවතේ මාලිමාවින්
මම පහළ උනේ නෑ මෙහේ ප්‍රාතිහාරින්..
දෙන්න දෙන්න තමයි යාලු එන්නෙත්..
දෙන දේම තමයි ආයේ එන්නෙත්..
ධර්මතාවන් නෑලු වෙනස් වෙන්නේ..
ඒකෙන් මේකේන් කර්මේ තමයි ගෙවෙන්නේ..
නොම්බර එකට කැරකෙයි එක පිම්මෙන්..
හරි තැන බලලයි අල්ලන්නේ මම නිලෙන්..
දඩයම් කරන්නේ ඇහැරුනාමයි නින්දෙන්…
සීතලත් හුරුයි ඩෝ ඉපදුනාට ගින්නෙන්..
كلمات أغنية عشوائية
- t kimp gee - papa كلمات أغنية
- ype - ghost كلمات أغنية
- вб(vvvbbb) - автоспорт(motorsport) كلمات أغنية
- nikan - neonlichter كلمات أغنية
- dom corleo - c.p company كلمات أغنية
- okashii - urban east كلمات أغنية
- mirod - barbed wire كلمات أغنية
- a.g.taler - intro كلمات أغنية
- the rampage from exile tribe - justice is blind كلمات أغنية
- bally slatt - back up كلمات أغنية