kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

psw5 academy - me palu yame ma thaniwa كلمات أغنية

Loading...

මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා….

මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා….

ඉර බසින ගොම්මනේ වෙරළේ අනන්තේ
අත්වැල් බැඳන් අපි ගියා
වැසි වැටෙන සීතලේ එක කුඩයේ තනිවෙලා
ගුරු ගෙදර වෙත අපි ගියා…..

මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා…..

මේ වෙරළ අයිනේ අද ඔයා නැති උනත්
මා දුකින් මෙහි තනිවෙලා
අද එතැයි හෙට එතැයි නෙත් පහන් දල්වලා
හිඳිමි කුළුදුල් පෙම බලා…..

මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා….
මේ පාලු යාමේ මා තනිව කාන්සියේ
හැරදා ඔයා ගිය නිසා
සංසාර සිහිනේ බොඳ වී ගියා සිතේ
තනි වී හඬන්නම් මා සදා…….

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...