kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

psw5 academy - koho handin gama rawdena كلمات أغنية

Loading...

කොහෝ හඬින් ගම රැව්දෙන මේ බක් මාසේ
රඹකැන් පලතුරු සුවඳින් ගත සිත සැනසේ
එරබදු මල් රුවට පිපී
එය වටකර බඹරු පිරී
ගම්මානය සුන්දර වෙන්නා….//

වසු පැටියන් දුව පනිනා වෙල් ඉපනැල්ලේ
ගීත ගයා අපිත් නටමු සිත සැනසිල්ලේ
වැහි බිඳු එක දෙක වැටෙනා අල්ල පනල්ලේ
පෙළ සැදිලා දිය නාගමු ලස්සන ඇල්ලේ..

කොහෝ හඬින්……

කැවුම් කොකිස් මුං අලුවා කිරිබත් කාලා
අලුත් ඇඳුම් ඇඳ හනිකට දෙගුරුන් වැඳල
පංච දමන්නට බැරිනම් කම්මැලි හිතිලා
ගොහින් පදිමු වත්ත පහල රන් රන් ඔන්චිල්ලා

කොහෝ හඬින්….//

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...