
prasa kg - podi rapak 11 - mixtape كلمات أغنية
[verse 1: prasa kg]
ශිවන්යා, හිම, c, d, සහ පලතුර
වගෙ මේ කිලෝ සික් ඒක තමා අනතුර
පස්සෙන් එන්නෙ ගැලවීමක් නෑ වගෙ සෙවනැල්ලෙන්
අස්සෙන් ඒත් දැන් බොක්කෙන් නෙමෙ දෙන්නෙ පෙනහැල්ලෙන්
දැල්ලෙන් ගිය දුර නිදහසේ
බෙල්ලෙන් එල්ලෙන්ඩ බෑ මචං ඉද්දී අහසේ
විනාසෙ අහුව්වත් ඇති ශොටි එකක් වගෙ කූබියෙක්
පිච්චුනත් පපුව මම වදන් දෙන්නෙ ලෝදියෙන්
නැති නිසා මගේ සින්දු ඇයිදො බියෙන්
මම කිලෝ වලින් දෙද්දි අනිත් උන් හෝඩියේ
old gold කියලා මකන්නැතුව ලෝභයෙන්
ඉන්නෙ කොල්ලො කෙල්ලො අලුතෙන් එනකන් කොඩයෙන්
දහස් ගනන් පෙන්නන්නම් මගේ බොකු රෝමයෙන්
නුවර, පුරෙ, දකුණ, කොළඹ සමග සාමයෙන්
හස්තිශෛලපුරෙ ඉන්නෙ කොල්ලෝ කිලෝ නාමයෙන්
හස්ති රජාගෙ සද්දේ අඳුරන්නේ හරි නාදයෙන්
තොර වාදයෙන් ලංකාවෙම මගේ වදන්
රැප් පාර යන්නේ මම ගිය නිසා මග හදන්
වදන් තියුණුයිූ උල වගේ කිනිස්සේ
පටන්ගද්දි උන් හිටියේ දනිස්සේ
අදිද්දී උඹලා නයි පට්ටෙ
මම ඇද්දේ මල්, කෑවේ පට්ටෙ
හබිබි දැන් මල් මැද්දෙ
මම දෙද්දි ෆ්ලො කොල්ලො කෙල්ලො පැද්දේ
සරුසාර වදන් ගලන් වෙල් පැහෙනවා
මගේ යාළුවෝ අද ඇතුලේ සෙල් වැහෙනවා
පෙන් තියෙද්දි දැන් ඕනේ නෑ ඩිස්කට්
diss දෙන්නෙ නැ උන්ට දෙන්නෙ බිස්කට්
love සිකට මෙන්න spot
කිලෝ on the spot
views නැත්තෙ මගෙ track කෙලින්ම බාගන්නවා
views ගත්ත සමහරු ඇදගෙන නාගන්නව
ආවෙ රැප සහමුලින්ම මරා
රැප්නං pkg තමයි කරා
වදන් දෙන්නේ සිරා, ගන්ඩ වෙන්න දරා
යන්නෙ නෑ දිරා, ඉන්නේ දැන් කිරා
කිලෝ වලින් ඇහුව්වොත් දුකෙන් උඹ ගොඩ, වදන්
කිලෝ වලින් දෙන්නේ මහලා යන්ඩ බඩ, කඩන්
දාන්ඩ හදන්ඩ එපා අපිටනම් දඩ
එපා මඩ, එපා ලෙඩ, එපා මට පඩ
නිතරම වදන් මම ගැලපුවා
බිම හැමතැනම අතරතුර ඇනපුවා
විසිකරා පැත්තකට මට බැනපුවා
දැන් අඬ අඬ ගන්නෙ කිලෝ මම මැනපුවා
අඬන සින්දු වලින් තාරුණ්‍ය වැනසුවා
දුකෙන් මැරෙන්ඩ හදන කොල්ලො, කෙල්ලො රැපෙන් සැනසුවා
අහසේ දෙවියෝ නෑ, හරි, ජාති, කිලෝ වලින් රැප් දෙන බුවා
අහසෙන් අලුත් බඩු බහිනවා දැනෙද්දි උඹලට පාරවල් ගන්ඩ නෑ දුවා
තුරුම්පු ආසියාට තුන්පාර ඉද්දි උඹලට උරුම බූරුවා
මම පැක් එක කැපුවා වගේ, රැප් එක මැරුවා තාලේ යන්නේ ලේ වල දුවා
මේ වදන් වල අරුත නොදැන කහින මීහරකට කියන්නේ දෝදුවා
ආතල් කනෙන් ඇතුලට බහිද්දි දැනෙද්දි එක වදනක තේරුම ජෝඩුවක්
ගල් යුගයේ උඹල තාම ඉන්නෙ උඔලට හරි යන්නේ ගල් ගුහා
ගල්කටස් වගේ නෙමේ pkg, rpg දෙද්දී බේරෙයිදො වෙලා මුවා
තේරෙයිදො මොලයක් වත් පහළ වෙලා
පාවෙයිදො කොළයක් වත් ගහලා වේලා
ග්‍රහලෝක ජාලේ නතර වෙලා, බිම බලා
පාවෙයිදො වචන අතර වලා
දෙන්නෙ වදන් මැජික් කොළයක් කාලා
අහසේ අකුනු යන්නේ මොළයත් හාරන්
රැප් දෙන්නේ මම අලයක් හාරන්
ඒත් බලයක් අරන් නෙමේ දෙන්නේ කොලයක් අරන් ලියාගනින් පෙළට
පැලයක් වවන් පරිසරෙ සුරකිමු අපි එලට
මේවා තේරෙන්නැති මූණු වගේ බස්සො කොටපු බකමූණො
අහසේ දෙවියො නැති මට අදාල නෑ කෑගැහුවට හූණො
follow කරන්ඩ rude, ravin, koththuwa, bird, 1n, truno
කිලෝ වලින් රැප් prasa kg numero uno
كلمات أغنية عشوائية
- last-dude - handle (mashup) كلمات أغنية
- yvngkansai - bannedfrmtokyo كلمات أغنية
- logos apeili - replay كلمات أغنية
- maddi hofer - you fell out of love كلمات أغنية
- cassidi - the way كلمات أغنية
- teddi_25 & klovd san - 66 'batman كلمات أغنية
- the weirdos - shining silver light كلمات أغنية
- kanaya - begin again كلمات أغنية
- devtakeflight - track meet remix (ft dior don) كلمات أغنية
- lil ground beef - nothing 2 do كلمات أغنية