
prasa kg - nidahase inne (නිදහසේ ඉන්නේ) كلمات أغنية
[hook: prasa kg]
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
[verse 1: prasa kg]
කැප දාලා බස්සලා කලිසම එක පාට
සඟා දාලා, විස දාලා දැන් පේන්නේ පාට පාට
කිට මරලා ඩ්‍රේ බීට්ස් දාගෙන යද්දී
rick ross,mgk,wayne,nicki ඇහෙද්දී
මාර ගතියක් හිතට එන්නේ ඒකනම් ජාති
මාර ලෝකෙක මම ඉන්නේ නෑ නීතී
weezy,breezy,jayz,youngjeezy
ඒවත් ජාති ඊට වඩා ප්‍රසා කේජී
හිරට අරන් ඇදලා කලිසම ස්ලිම් ෆිට්
කැප් එක දාන්නේ බාගෙට trukfit
ලෝබ නැතුව වියදම් කරනවා සල්ලි සිං සිං
කං දෙකම විදලා එල්ලෙනවා bling bling
සමහරුන්ට අව්වේ හිටියත් දැනෙන්නෑ රස්නේ
මගෙ ස්ට්යිල් එකනේ උන්ගේ එකම ප්‍රශ්නේ
ට්‍රයි කරල බලන්ඩ ජිවත් වෙලා ජීවිතේ
මටනම් හිතෙන්නේ ඒක තමයි ජීවිතේ
මං එක්ක හැමතැනම ඉන්නවා ගැන්ග්
ආසද මං වගේ ජීවත් වෙන්ඩ බං
හාරලා ගොඩ ගන්නවා වචන තියෙන නිධන්
කිලෝ ගනන් බරයි මං දෙන වදන්
මම රැපෙක් වීම ප්‍රතිපලයක් මගෙ අදහසේ
සිංදු කියන්නෑ කාටත් හොර රහසේ
තරුවක් නෙමේ උනත් රෑට පායන අහසේ
පට්ට ආතල් කොල්ලෙක් පාවෙන අහසේ, නිදහසේ
[hook: prasa kg]
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
[verse 2: prasa kg]
ඕන පාටක් මම අඳිනවා ඒක මගේ කැමැත්ත
ඕන විදියට කොන්ඩෙ ඒකත් මගේ කැමැත්ත
කවුරුත් දාන්ඩ එපා ඒකට විරුද්දව සද්ද
මම කරන්නේ මට ඕන දේ ඒක තමයි ඇත්ත
අකීකරු උනත් වැඩියෙන්ම අඳින්නේ obey
සිංදු අහද්දි ඔලුව හෙල්ලෙන්නේ දන්නැතුවම ඉබේ
රතුපාට ඇට මාල බුල්ස් දාගෙන බෙල්ලේ
මං දිහා කොහොමද උබ නොබල ඉන්නේ කෙල්ලේ
taylor gang, hustle gang
ඒ වගේද ලංකාවෙ කොල්ලන්ගේ ගැං
පිස්සු හැදෙයි කොල්ලෝ අපේ හොල්මං
රැපට ඉන්ඩ අපිත් එක්ක එන්ඩ දැං
පෑන තමයි මං පාවිච්චි කරන ආයුදය
කටින් දෙන්නේ ලස්සනට ගැලපෙන්ඩ හදපු පදය
බලන්ඩ එපා මං දිහා හොයන්ඩ වගේ ඇදය
අහන්ඩ ඕනනම් අහන්ඩ ඔබට තියන පැනය
ඇඟේ ඇදුම් නැතුවනේ මේ ලෝකෙට ආවේ
උඹත් ඇදුම් නැතුව තමයි මේ ලෝකෙට ආවේ
උඹට කැමති සිංදු නේද උඹ සතුටින් අහන්නේ
උඹට කැමති කෑම නේද උඹ රස කර කන්නේ
උඹට කැමති ආගමනේ උඹ අදහන්නේ
උඹට කැමති කෙල්ලටනේ උඹ ආදරේ කරන්නේ
උඹට කැමති ඇදුම් මමනම් නෑ දාන්නේ
රැපට කැමති මම කවදත් රැපටමයි අඳින්නේ
[hook: prasa kg]
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
كلمات أغنية عشوائية
- travis tritt - great day to be alive كلمات أغنية
- dalbello - gonna get close to you كلمات أغنية
- blood for blood - revenge on society كلمات أغنية
- travis tritt - doesn't anymore hurt anymore كلمات أغنية
- blood for blood - paper gangster كلمات أغنية
- dalbello - target (my eyes are aimed at you) كلمات أغنية
- joe jackson - you can't get what you want (till you know what you want) كلمات أغنية
- cyhi the prynce - honor roll كلمات أغنية
- gary valenciano - gaya ng dati كلمات أغنية
- gary valenciano - (everybody) get down كلمات أغنية