
prasa kg - na inne duke كلمات أغنية
[verse 1: prasa kg]
කිලො වලින් වදන් දුක වනසන්ඩ
අරං ආව හැමොම් නලවන්ඩ
කව්ද එන්නෙ වචන ගලපන්ඩ
බො වුනොත් රැපෙන් බෑ ගැලවෙන්ඩ
මම දෙන්නෙ පැන පැන යන කං අස්සෙන්
ගැන ගැන ඉන්න උන් බැන බැන ඉන්නෙ
එක පිට එක කිලො දෙනකන් රස්නෙන්
ඇන ඇන දෙන ඒවා පැන පැන ගන්නෙ
ඉන්නෙ මම අහසේ ,, මගෙ පිල
රැප් එල, අපි ලග නැ බොරු හිල
ඉන්ඩ ඔයත් අහසේ, , pain k!ller
මේ වදන් අහගෙන, අහස රැප් විල
full try එක සතුට දාන්ඩ ඔලුවට
දැන් අඬන්නෙ නැ කොල්ලො සලුවට
උඩින් ඇඳන් උනත් හැමොම ඉන්නෙ හෙලුවට
වටින් වදන් ගෙනත් අහස කලුවට
සැප පිටර ගලන්ඩ පුපුරල බැම්ම
කිලො වදන් වල කිලො ගානට ගැම්ම
මොස වෙල ඉන්ඩෙපා බුම්ම බුම්ම
හිට් උන එවා දැම්ම දැම්ම
මම kg බෙදන්නෙ සතුට
දෙන එක දෙන්නෙ මචං තිතට
ට්‍රිප් යනව හඳට ආතල් එකෙ දැන්
ෆන් එකෙ ඉන්නෙ. නෑ ඉන්නෙ දුකෙ. බං
[hook: prasa kg]
මං ෆන් එකේ.. බං
ඉන්න ටිකේ .. නෑ ඉන්නෙ දුකේ
දැන් ඉන්නෙ සැපේ
මං ෆන් එකේ.. බං
ඉන්න ටිකේ .. නෑ ඉන්නෙ දුකේ
දැන් ඉන්නෙ සැපේ…
ෆන් එකෙ ඉන්නෙ, ඉන්න ටිකෙ මං
ඉන්නෙ එකේ, නැ ඉන්නෙ දුකේ
හරි, පන්ච් එක අල්ලලා ඩබල් එකෙ
මෙ රැප් එක ගහපන් ආතල් එකේ
ෆන් එකෙ ඉන්නෙ, ඉන්න ටිකෙ මං
ඉන්නෙ එකේ, නැ ඉන්නෙ දුකේ
හරි, පන්ච් එක අල්ලලා ඩබල් එකෙ
මෙ රැප් එක ගහපන් ආතල් එකේ
[verse 2: prasa kg]
මෙ රැප් එක ගහපන් ආතල් එකේ
ජිවිතෙ මැච් එක ගහ පන් ලයින් එකෙ
මෙ රැග් එක.කාපන් ලයිෆ් එකෙ
පන්තියෙ බැජ් එකෙ.උන් මහ ලයින් එකෙ
වයින් වෙලා ගියත්, පයින් වෙලා ගියත්
ජීවිතෙ විඳගෙන යන තැනක යන්ඩ
අයින් වෙල ගියත් , time වෙල ගියත්
ප්‍රශ්න එන්නෙම අඟෙ හැප්පෙන්ඩ
ජිවිතෙ මල්, මවතෙ ගල්
ගල් දැකපන් විනිල් වගෙ
මීවිතෙ ඩල්, මගෙ අතෙ මල්
හීන දැකපන් real වගෙ
දීපන් රේල් අගේ
එවා දාන්ඩ එපා ගඟේ
මම දුන්නෙ real අගෙ ඒකයි උනෙ රැපා රටෙ
ෆන් එකෙ ඉන්නෙ මගෙ එකයි කෙල්ලො ඉන්නෙ වටෙ
කොල්ලො ඉන්නෙ මගෙ බොක්ක දෙන්ඩ එකෙ එකෙ
බැලන්ස් කර ගනින් ජීවිතෙ සපෙත් දුකෙත්
මහ ලයින් කරොත් නැති වෙයි සතෙ අතෙ
අයින් කරපල්ලා දැන්වත් ඔය බටෙ කටෙන්
ෆන් එකේ…..
මං එන දුක දැක්කෙත් ෆන් එක වගෙ නගෙ
රන් එකේ…..
දැන් කිලො වලින් අහන්නෙම රටේ මගෙ..
හරි
[hook: prasa kg]
මං ෆන් එකේ.. බං
ඉන්න ටිකේ .. නෑ ඉන්නෙ දුකේ
දැන් ඉන්නෙ සැපේ
මං ෆන් එකේ.. බං
ඉන්න ටිකේ .. නෑ ඉන්නෙ දුකේ
දැන් ඉන්නෙ සැපේ…
ෆන් එකෙ ඉන්නෙ, ඉන්න ටිකෙ මං
ඉන්නෙ එකේ, නැ ඉන්නෙ දුකේ
හරි, පන්ච් එක අල්ලලා ඩබල් එකෙ
මෙ රැප් එක ගහපන් ආතල් එකේ
ෆන් එකෙ ඉන්නෙ, ඉන්න ටිකෙ මං
ඉන්නෙ එකේ, නැ ඉන්නෙ දුකේ
හරි, පන්ච් එක අල්ලලා ඩබල් එකෙ
මෙ රැප් එක ගහපන් ආතල් එකේ
මං ෆන් එකේ.. බං
ඉන්න ටිකේ .. නෑ ඉන්නෙ දුකේ
දැන් ඉන්නෙ සැපේ
මං ෆන් එකේ.. බං
ඉන්න ටිකේ .. නෑ ඉන්නෙ දුකේ
දැන් ඉන්නෙ සැපේ…
كلمات أغنية عشوائية
- vargskelethor - i am... bald of me (i am... all of me) كلمات أغنية
- bigguccidame - hallelujah كلمات أغنية
- perses (tha) - เม้นหยอกๆ (comment) كلمات أغنية
- kim hye rim (김혜림) - ふたりの今日 (each our own today) (japanese version) كلمات أغنية
- sin1rostro - navidad negra كلمات أغنية
- amna naseer - body كلمات أغنية
- friso - weit weg كلمات أغنية
- дети rave (deti rave) - паника (panic) كلمات أغنية
- sata nyuga - feel what you want كلمات أغنية
- marz0 - luxury كلمات أغنية