kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pramoth ganearachichi - aage rupe كلمات أغنية

Loading...

aage rupe lyrics
ඈගේ රූපේ ශෝබා
හෘදේ බෝසේ පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින්ම වින්දා

නින්ද යන්නෑ හීනෙනුත් පෙන්වා
ඇයිද දන්නෑ ඇස් ඇරන් ඉන්නවා
ජෝඩු වෙන්නයි මගෙ හිතත් කියනවා
රණ්ඩු වෙන්නයි ඇස් කොනින් බලනවා
එක බැල්මක් ඔබේ මහ ගින්නක් වගේ
හද ඇවිලේ වී අළුවෙයි හොදේ

ඈගේ රූපේ ශෝබා
හෘදේ බෝසේ පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින්ම වින්දා

හාදු වැස්සේ හිතුමතේ තෙමෙනවා
දවස තිස්සේ දෝසි මං කවනවා
එක්ක යන්නම් කාසි මට තියෙනවා
හැන්ඩි කොල්ලෙක් මං හොදට කැපෙනවා
එක බැල්මක් ඔබේ මහ ගින්නක් වගේ
හද ඇවිලේ වී අළු වෙයි හොදේ

ඈගේ රූපේ ශෝබා
හෘදේ බෝසේ පායා
දෑසේ පෑහේ මායා
ප්‍රේමේ රහසින්ම වින්දා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...