
poorna sachintha - viduli kotai كلمات أغنية
Loading...
ඉරිමාවක පිපුනද ඉරමල් මඳහාසිනි
නිල් මානෙල් පෙතිදෝ නිල් ඇස් මට යාවුනි
මාත්‍රාගැන නොහිතා ආල කවිය ලියවුනී
රජ වෙන්නම හිතුනා වෙනවද මගෙ රාජිනි
හද ගැස්සුවා අප්සරා මං ගොළුවුනා
ඔය අත පතා මං ඉතා තැන්පත් වුණා
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
විකාර බඹරුන්ට මල්පිපෙන කාලේ
වැරැද්ද දැක්කේම නෑ
කුමාර බඹසරට අඩුපාඩු නෑනේ
රොනින් එහා ගියෙම නෑ
මල් උකුලේ ඇලවෙන්නම්
පෙම් යායේ නැලවෙන්නම්
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
කොපුල්තලාවන්ගෙ වැසි වසින හාදු
මවන්න හිත නැතුව බෑ
මලෙවිගෙ විල්තීරෙ රන්හංස ජෝඩු
සීතල උහුලන්නේ නෑ
දඟ දෙතොලේ පැටලෙන්නම්
ළං ළං වී දැවටෙන්නම්
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි
كلمات أغنية عشوائية
- txarrena - nada sin ti (directo) كلمات أغنية
- alfaro - не дыши كلمات أغنية
- samuelo - fawn كلمات أغنية
- lazzy2wice - ka50 كلمات أغنية
- mommy issues - x كلمات أغنية
- the cast of rupaul's drag race - queen of wind (nymphia wind) كلمات أغنية
- rich amiri - all on me (gf era) كلمات أغنية
- goose (band) - it burns within كلمات أغنية
- capush (ita) - nisciun pe' mme كلمات أغنية
- numi كلمات أغنية