poorna sachintha - popiyana كلمات الأغنية
Loading...
සිනාවියේ…
රහසින් රහසක් හිත මට කීවා
නුඹ ඕනා මොහොතක් පාසා
හැගුමෙන් හැගුමේ තව ලං වුවා
ආශා වැස්සක් ගේනා
සොදුර
ආලෙන් හීතෙන් මත් වුවා
උන්මාදෙන් හෙමින් හෙමින් මා ලගටම
පොපියනා….ආශා රගදෙනා…
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ….//
තිස්සෙම බලා ඉන්න වළාකුලක් සිතේ මැව්ව
නාරිය ශෝභන ලාලිත මීහිදුම් සිත්තම විශ්මිත
දුටුවම නෙතේ සැලුන හිනා මල්ම නෙලා දුන්න
නාරිය ශෝභන ලාලිත මිහිදුම් සිත්තම විශ්මිත
දෑසේ…දෑතේ….පෑහේ…ගීතේ…
හරිත තුරු වදුලු මත නුඹ
හිදින යුරු විදිමි සුව ලෙස
නුඹම නිති පතමි රහසෙම….
පොපියනා….ආශා රගදෙනා…
තාලේ වෑහේ සිනාවියේ මැවු ලොවේ….//
كلمات أغنية عشوائية
- pops staples - tryin' time كلمات الأغنية
- danté james - war ain't over كلمات الأغنية
- [g] - bikers like me كلمات الأغنية
- love shop - aldrig træt aldrig mæt كلمات الأغنية
- sabino - sab hop كلمات الأغنية
- katie tropp - keep it krazy كلمات الأغنية
- brooks hubbard - heartbeat كلمات الأغنية
- weta - sweet surrender كلمات الأغنية
- may j. - my star ~メッセージ (message)~ كلمات الأغنية
- shifta - baby i love you كلمات الأغنية