kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

poorna sachintha - olwarasan gee كلمات أغنية

Loading...

දැනෙනා ගැහෙනා
හදවත් සයුරේ ඝෝෂා
උහුලා හැරදා
මුවහත් දෑසේ බාධා

ඔල්වරසන් ගී මානා
නොබිදෙන සේ බැදි හිත් පාදා
තත්පරයෙන් කදු නහවා
ඇවිලෙන සේ මැවු ගිණි පාගා

ධජ ලෙලෙනා ගුවනේ
නුඹ පේනෙනා

පින්තාරු කල දෙනෙත්
හුස්මක සිරවී
වස්සාන මේඝයෙන්
ලගටම පැමිනේ..
අත්හරින්නේද නෑ කිදුරා රැළි අතරේ
සිත්බිදින්නේද නෑ නොවෙනස් මහ මුහුදේ

පේුම රාවේ
සංසාරණීයේ

පින්තාරු කල දෙනෙත්
හුස්මක සිරවී
වස්සාන මේඝයෙන්
ලගටම පැමිනේ
අත්හරින්නේද නෑ කිදුරා රැළි අතරේ
සිත්බිදින්නේද නෑ නොවෙනස් මහ මුහුදේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...