kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

piyumi bhagya - sankaa hangagena كلمات أغنية

Loading...

සංකා හංගාගෙන සිනා සලාලා
සීමා නැති සාදෙක හුරේ දමාලා
භෘංගා ඇස් මානෙම වැනේ නටාලා
රුංගා යමු තාලෙට පියා සලාලා

ශෝකය පොතේ ලියා
ගාණට කොලේ කඩා
රහසෙම ඉරා දමාලා
ලෝකෙම අතේ තියා
චාටුව හඳේ ගියා
රඟදෙමි කොලේ වසාලා
රඟදෙමි කොලේ වසාලා

ඉඟි කලේ සිතාලා
දඟකලේ නටාලා
මල් රොනේ සරාලා
බඹරියෝ රඟාලා

තහනම නැතේ සිතා
ප්‍රේමය හදේ ඔතා
ඕනම තැනේ ලිහාලා
තෝරමි කෙනා සොයා
පවරමි පොතේ ලියා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...