kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pcx1 present - siyumeli jeewitha كلمات أغنية

Loading...

yhoo girls
මේ rap එක උබලට
සමාජේ උබලා නොදකින පැතිකඩ
මව්පියෝ රැකගත් ඔබෙ පිරිසිදුකම
නැති කරගන්නෙ මොකටද බොරු පෙමකට
ඇරලා යන්නෙ නොසිතූ… වෙලාවක
පසුතැවෙයි නුඹ තනිවූ.. වෙලාවක
නුබ අරභපු ලොකු සිහින නතරවන්නෙ
කඳුලැලි මුසු කිලිටු ගමනක..

වැඩිහිටියන් ලෙස අපි මේ දේ
දැක දැක කොහොමද අතහැර දැම්මේ..
බෝමළු, උබ හරි මේ subject
කතා වෙන්නෙ… අඩුවෙන් ලංකාවේ..
හිටියොත් කරබාන් නැතිවෙන්නෙ
තවකෙකුගෙ පිරිපුන් සිහිනේ..
මකන මැකෙන සියුමැලි ජිවිත
අපි මේ දේ හදාගන්න ඕනේ..

සමහර තැන්වල උබ පොඩි ඉත්තෙක්
රජ ඉත්තොත් ආතල් ගනී උබත් යනවා සතුටින්
හරහා දමා ඉරුවත් දැව ලී.. මේක දැනුමට
මීයෝ කාපු චීස් නොකයි උගත්තු නෙවෙයි රදලත්
ඇඟ පේන්න ඇන්දට රෙදි පටි
ටවුමෙ පොලෙත් ඇත අඩුවට රෙදි පිළි
උබ උබේම ලස්සන නැති කරගනී..
කූඹී පස්සෙන් ආවත් රකියි බෝතලේක සීනී..
yeah……
(don’t you understand what i’m saying babe)
look at this sh_t babe
they give you one time _rg_sm
is it worthy, that your initial hottie
they put it inside, you happy on the bed and they call you beee
sometimes ah one freaking mistake led your way to h_ll
oh yeah! pushinup pushinup
you freaking endup with unexpected pregnancy

c’mon babies, your සිතුවිලි තාම චූටි…
they cheat with false flattery…
උබලා අහුවෙන්නෙ උන්ට නොහිතූ විදියට carry to the jungle, jingle උබලට මොංගල්..
මිතුරු වෙසින් උනත් කරයි හතුරුකම් , කාමයේ සරදමින් උබලා වෙලා මතදම් record උනේ මලකෝලම්
ඊට පස්සෙ looks නෙවෙයි යන්නෙ උබලා කව්රුත් නොදකිපු අමුතුම pictures ….

වැඩිහිටියන් ලෙස අපි මේ දේ
දැක දැක කොහොමද අතහැර දැම්මේ..
බෝමළු, උබ හරි මේ subject
කතා වෙන්නෙ… අඩුවෙන් ලංකාවේ..
හිටියොත් කරබන් නැතිවෙන්නෙ
තවකෙකුගෙ පිරිපුන් සිහිනේ..
මකන මැකෙන සියුමැලි ජිවිත
අපි මේ දේ හදාගන්න ඕනේ..

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...