
pcx1 present - sellama rap - pcx1 present كلمات أغنية
{verse 1}
සෙල්ලමේ පෑදුවා මම ඉල්ලමක්
වෙනස් වෙන්නේ හැම දේම ගහද්දි ඇහි පිල්ලමක්
ලේසි නෑදෝ කාටත් දෙන්නේ මම වාරය
නැන්ගට කන්ද දෙන්නෑ මම බහින්න පල්ලම
ගැහුව ඇන බලම හරිම තැන, බිල්ලට දෙන්නේ යකමත ගනමපණ
අදාල නෑ මට කවුද පරණ බව, සෙල්ලමේ අපි දන තාමත් උබලා ඍණ
විසට විස නසන ඕනම විසෙන් ගෙනියනවා ගින්දර දියට යටින්
බොරුව කැරකෙන්නේ ඇයි හතර වටින්
අඩි 6යේ වල කාගෙත් දෙපය යටින්
දෙනගන තම කැටුව දගලන්නේ
කවුරුත් කවුරුත් අගේ ඉදන් තමා කන කන්නේ
කවුද කවුද ඇයී….. සෙල්ලම වනසන්නේ
පස්සේ පස්සේ පන්නා පින නෑ මන් දෙන්නේ..
පිච්චිලා ගෙවිලා ගෙවිලා පෙණහලු විසෙන් මා…
රත්වෙලා දැවිලා දැවිලා පතු දැනෙන්නෑ..
ෂේසිනෑ සෙල්ලම සෙල්ලම කාටත් දිනන්න…
{verse2}
ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට
මිතුදම උගස් කලේ අපි ආලේට
සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම
මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන්
උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක්
අපේ කතන්දරේ එක හිතක් නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්
ඒත් කලු මුහදයි හැදුවේ හොදම කපිතාන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
දෙන දෙයක් දෙන්න ජිවිතේ
මම සුදානම්
yeah.. pcx1 present
{verse 3}
ලෞකික සැප
කාලය කාදැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිළිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට
ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි
සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මාදිට්ඨිය මගෙ අද නතරවෙලා
ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල
ගොළුවෙලා අන්ධව අතර මග කිමද
ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා
විදනසින් වැද රූපයක සොබා
එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
apple music _ music.apple.com/us/album/sellama_rap_with_answerinc_live/1743249726?i=1743249727
كلمات أغنية عشوائية
- david brice music - plan كلمات أغنية
- fckngluca$ - dopis كلمات أغنية
- silence - ловлю (seizing) كلمات أغنية
- asche - schlagringästhetik كلمات أغنية
- jack strify - not my god [mxstrify version] كلمات أغنية
- ebe dancel - tanging kailangan كلمات أغنية
- easy giant - holy wave كلمات أغنية
- j alvarez - el reloj كلمات أغنية
- don everly - tumbling tumbleweeds كلمات أغنية
- exploit - 444 كلمات أغنية