
pcx1 present - sellama ii (rap) كلمات أغنية
#verse
සෙල්ලමේ පෑදුවා මම ඉල්ලමක්
වෙනස් වෙන්නේ හැම දේම ගහද්දි ඇහි පිල්ලමක්
ලේසි නෑදෝ කාටත් දෙන්නේ නෑ මම වාරය
නැන්ගට කන්ද දෙන්නෑ මම බහින්න පල්ලම
ගැහුව ඇන බලම හරිම තැන බිල්ලට දෙන්නේ යකමත ගනමපණ
අදාල නෑ මට කවුද පරණ බව සෙල්ලමේ අපි දන තාමත් උබලා ඍණ
විසට විස නසන ඕනම විසෙන් ගෙනියනවා ගින්දර දියට යටින්
බොරුව කැරකෙන්නේ ඇයි හතර වටින්
අඩි 6යේ වල කාගෙත් දෙපය යටින්
දෙනගන තම කැටුව දගලන්නේ
කවුරුත් කවුරුත් අගේ ඉදන් තමා කන කන්නේ
කවුද කවුද ඇයී
සෙල්ලම වනසන්නේ
පස්සේ පස්සේ පන්නා පින නෑ මන් දෙන්නේ
#verse
පිච්චිලා ගෙවිලා ගෙවිලා පෙණහලු විසෙන් මා
රත්වෙලා දැවිලා දැවිලා පතු දැනෙන්නෑ
ෂේසිනෑ සෙල්ලම සෙල්ලම කාටත් දිනන්න
#verse
ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට
මිතුදම උගස් කලේ අපි ආලේට
සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම
මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන්
උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක්
අපේ කතන්දරේ එක හිතක් නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්
ඒත් කලු මුහදයි හැදුවේ හොදම කපිතාන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
දෙන දෙයක් දෙන්න ජිවිතේ
මම සුදානම්
#verse
ලෞකික සැප
කාලය කාදැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිළිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට
ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි
සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මාදිට්ඨිය මගෙ අද නතරවෙලා
ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
ගොළුවෙලා අන්ධව අතර මග කිමද
ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා
විදනසින් වැද රූපයක සොබා
එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
كلمات أغنية عشوائية
- holly hobbie - stay true كلمات أغنية
- don toliver - bluff [v2] كلمات أغنية
- f33l,laynex,freshfact,bm,yakura - ffsquad drunk cypher كلمات أغنية
- queen lexy - crush her كلمات أغنية
- kaarism - cpcc كلمات أغنية
- method man & redman - lock down (skit) كلمات أغنية
- napoleon (cad) - amends (feat. luke bentham) كلمات أغنية
- phyzique - i love you كلمات أغنية
- elliphant - drunk & angry كلمات أغنية
- evan craft - mi dios está conmigo كلمات أغنية