kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pasindu rathnayake - sande niwalanna ma كلمات أغنية

Loading...

ආකාහේ හසරැල් සාදනා
සදේ නිවාලන්න මා
මාරුතේ නොසැලී පාවෙනා

හැගුමේ වෙලාගන්න මා
සප්නයෙන් ඇහැරෙනා
නිමේෂයෙන් යා උනා
අප හමුවූ දිනයේ හිනහී බලා
ඇරයුම් දුන් සෙනෙහේ විදීමී සදා

නොකියා කියු තරු ඇස් කී කතා
රහසේම මට තේරුනා
ලැගුමන් සෙවු පිංබර කල්පනා
නුබ සන්තකයේ සුව සැදුවා
සප්නයෙන් ඇහැරෙනා
නිමේෂයෙන් යා උනා
අප හමුවූ දිනයේ හිනහී බලා
ඇරයුම් දුන් සෙනෙහේ විදීමී සදා

මතකෙන් මැකී ගිලිහුනු ප්රාර්ථනා
යලි නුබ ගාව මා දැල්වුවා
මෙතුවක් නොවූ සසරක හුරු බවක්
දැන් ඔය පහසේ මට තේරුනා
ආකාහේ හසරැල් සාදනා
සදේ නිවාලන්න මා
මාරුතේ නොසැලී පාවෙනා
හැගුමේ වෙලාගන්න මා
සප්නයෙන් ඇහැරෙනා
නිමේෂයෙන් යා උනා
අප හමුවූ දිනයේ හිනහී බලා
ඇරයුම් දුන් සෙනෙහේ විදීමී සදා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...