kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pasan liyanage - hadakari (හැඩකාරී) كلمات أغنية

Loading...

ආදරේ මගෙ සිතුවම් කලා
සීත රැ දුටු සිහිනෙ පුරා
ඔබ හා බැදුනෙ ඇයි නෑ දන්නෙ
තවමත් මාගෙ හිත ලග ඉන්නෙ

හැඩකාරී කාටත් හොරා
හිත මාගෙ හොරකම් කරා
හැඩකාරි…..
සුසුමක් වෙලා
ඔබ යාවී…..
යලි මා පෙලා….

ආදරේ මේ හැගුමන් දෙවි
මා සිතෙ ආල සිතුවම් මවයි
මෙතරම් හදට ලන් වෙන්නෙ ඇයි
සුරකින්නම් මා සඟවා හදෙ

ඔබ මාගෙ
දිවියේ……
අරුතයි
ළදුනේ…

ඔබ මාගෙ සිතින් අල්ලා….
සුර සිහින මැවුවා….
එ සිහිනෙ ඔබ ළදුනේ….
ඔබ මාහා යලි බැදුනෙ…..

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...