
ooseven - meka mage roge كلمات أغنية
ඔව් තාම ජීවතුන් අතර මං
අහන්නේ බැනුම් වැහෙන්නේ කන්
අඬන්න බලන් ඉන්නේ මං
අනින්න ඇඟිල්ලෙන් හරි busy මං
අදනම් හිස හැරුනු අතේ දුවන්නෙ මං
අධිමාත්රා වැඩි කරා සද්දේ නැති වෙන්න ශෝකේ (ශෝකේ)
ඇහෙන්නැ දැන් කිසිදෙයක් okay
මේක මගේ රොගේ මේක මගේ ලොකේ
ඉන්නේ මං විනෝදේ
ඉර පායන වෙලාවට හොදටම නිදි
දැනගෙන කැවේ විස මිදි
මෙහෙම වෙලා මදි
ඉදිමුනා ඇගිල්ලේ තරමට
දැන් අදින්නේ කකුලෙන් මං ඉවසීමෙන් ඉද්දි
ඇයි? වචන රිදවයි
ඉපදුන දවසේ ඉඳලා ඇහුවෙම බොරු බැලුවෙම සඳ line
හොදටම ඇතී
අපි අයින් වෙලා යමු දැන් පයින්
තෙරුම්ගන්න බැරිවෙන්නේ මගේ අලසකම මට
ලැබෙන්නෙ ප්රතිපල මගේ ගැන දන්නේ මගේ හිත
පලායන්න හැමදේකින්
මම නැති දවසට ඇහෙයි මගේ කටහඬ
කවුද මම seven double o
මට මාව අමතක වෙන වෙලාවට ආදරෙන් කැන්දා
මගේ සිතුවිලි බිත්තී වල ඇන්දා
ගැලවෙන්න බැරිවෙන්න දුක තදකර බැන්දා
වෙනස් උනා තීරණ බාහිර බලපෑම්
වලට මැදි වෙලා මතගැටුම් නැතිදේ මවාපැම්
දරාගන්න බැරි අපි රූකඩ වෙලා බලනවා රඟපෑම්
ඇතිතරම්, මග බලන් වාසනාව අත වනනවා මට එදා ඉඳන්
අවසානේ නෙමෙ මේක පටන්ගත්තා විතරයි
දින ගනිනවා මග බලන්
අපි පිපුනා කැලේක
පැටලුනා ආස දේක
විසිකලා ලිව්ව
විසි කලේ ඇත්ත ජීවිතේද
පමනට වඩා ඉවසුවා නේද
මිදෙන්න අකමැති මං
හැබැවෙනකම් මට රිදවන්
දුවනවා මං දුවනවා මං
මගේ ගමන තනියෙන්
මට මාව විස්වාසයි බං
كلمات أغنية عشوائية
- steve aoki - girl كلمات أغنية
- derdo 030 & karaz - anders كلمات أغنية
- death plus - take em out كلمات أغنية
- kompanion - smoke faces كلمات أغنية
- panta - così è abbastanza indie? كلمات أغنية
- toka dinero - fake one كلمات أغنية
- paula deanda, jump smokers - horns blow كلمات أغنية
- no. 1 - butterflies كلمات أغنية
- ra - struggle كلمات أغنية
- timmy the kid - local كلمات أغنية