kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ooseven - happy birthday to me كلمات أغنية

Loading...

මං දුටුවා අහසේ කලු වලා
හැම දවසෙම ඉන්නේ හිනැහිලා
එලි එනතුරා හිඳි මග බලා
දෝෂාරෝපණ මැද හිනැහිලා

මේ ලොකේ ඇත්තේ ශොකේ කෝමත්
ඇති වෙන්නේ නැති වෙන්න කෝමත්
දැන දැන ඇලෙනවා කෝමත්
ඉපදුනා රටක එකෝමත්

එක කාලෙක, දැන් හරි සතුටුයි
හැමදේම වෙන්නෙ කනපිටමයි
නැති වෙන්නෙ නැත්තේ එක හිතමයි
අකමැති දකින්න මං කඳුළයි
සැනසීමෙන් දැන් නින්දේ
මල් පිට මල් හිත බින්දේ
තනියම වින්දේ
මට කැමති දේ මං ඇන්දේ

මං ලියන්නේ මගේ කතාව
ලැබෙන දිනයක වසනාව
පතන හැමදේම මං ගාව
උනනම් වැරදි ඉල්ලයි සමාව

සහෝදරයෝත්, එක විදිහක් එක වෙලවකට
උනා වැරදිත්, මගේ අතිනුත් එක වෙලාවකට

ලේ හෙල්ලුම් ආස නැ දකින්න
ආස මං රහස් රකින්න
ආස මං ඇත්ත දකින්න
විඳලා මේ ජීවිතය මැරෙන්න

නිදි නැ මී වදේ ඇතුලේ
අපි නැ දැන් මල් තැලුවේ
සරලව හැමදෙම බැලුවේ
දුක සැප මැද ගඟ ගැලුවේ

මැරිගෙන හැමදාම වැඩ
පිටිපස්සෙන් ඉන්නේ වහගෙන කට
නවතී දවසක, පතන් නැද්ද සුබ උපන් දිනක් මට!

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...