
nxtime - marenakam كلمات أغنية
[intro : doxi]
බලපං උඹගේ වටේ
තේරුම් ගත්තා නේද ඇත්ත තත්වේ?
උදේ තේකවත් දෙන්න කවුරුත් ළඟ නැතේ
කෙල උන දාට අම්මා විතරයි ‘පුතේ!’
තිබුනත් නැතත් අතේ උඹේ සතේ
බොක්ක දෙන උන් ඉඳියි පණ වගේ
හිටියත් වැදිලා හතට හතේ අනේ
මමනම් නැගිටිනවනේ අනේ
දුර නොපෙනෙනකන් _ පණ්ඩිත උඹ කියවනකන්
හිතුවා කෙරුවා _ කැරියා මං! මං මං මං මං
උගුරේ කෙල නොසිඳෙනකන්
කෑ ගැහුවත් කවුරුත්ම නැතිම නම්
ඔය එකෙක් වත් වැඩක් නැහැ බං
[chorus: doxi]
දැනෙනකන් _ මැරෙනකන්
හිතුවා මං _ කෙරුවා මං
කෙරුමා මං _ කැරියා මං
උඹ හැරෙද්දීම ඇරියා මං
කැරියා මං
[verse: structure]
කොල්ලෝ මේ අහගනින් මචං මේක තමයි අපේ විදිහ
මතකයි හලපු උන්ව නම් නැති උනත් හොඳ සිහිය
මකල ගත්තත් යවන්න බැ උඹලගේ ඔය ගතිය
අපිට කෙලවන්න ගිහින් ඇරගත්තා තොට මදිද?
ඇතිද මදිද? ඇයි මචං හතිද?
පෙන්නුවේ පූර්ව ප්‍රචාරක පටිය
දැක්කෙම ‘තණ්හා ‘රඟා’ කාගේත් ‘රතිය’
ණයට කැහලද ඔය හතිය
උඩදී අමතක උනත් අඩිය
හොඳට තර උනත් උඹේ මඩිය
බොරුවෙන් දැඟලුවොත් උඹ වැඩිය _ පොළොවටනේ පස් වෙන්නේ බොඩිය
අදාල නෑ බෝල තර තිරාම් _ යන්නේ කය දිරාන්
අන්සතු දේවල් නැත අරං _ හීනෙන් වත් නැති තරම්
තිබුන දේවලුත් නැති කරන් _ කොහොමත් යන්නෑ අරං
හරස් උනේ මගේ පාරට නම් _ එතන කැරියා මං
[chorus: doxi]
දැනෙනකන් _ මැරෙනකන්
හිතුවා මං _ කෙරුවා මං
කෙරුමා මං _ කැරියා මං
උඹ හැරෙද්දීම ඇරියා මං
කැරියා මං
[verse: doxi]
බලපං ගුණ කාගේ කාගේත් _ බලලා හැදියන් අන්න ඒ වගේ
හැදිලා හදපන් රටම ආයේ _ අපිවත් ගොඩගනින් මේ වලෙන්
බලලා අනිත් උන් දිහා ආයෙත් _ බලලා හැදියන් අන්න ඒ වගේ
කවුරු වැරද්දක් කලත් ආයේ ආයේ _ හොඳට ඉඳපන් ඒකයි අගේ
උඹගේ එකම බණේ yeah _ දකුණින් ඇහුවා යැව්වා කණින් වමේ yeah
අනිත් ඔක්කොටම හිකේන්ටා _ හිතුවා කෙරුවා හිතට මගේ
උඹේ එකම එකම බණේ _ දකුණින් ඇහුවා යැව්වා කණින් වමේ
අනිත් ඔක්කොටම හිකේ _ හිතුවා කෙරුවා හිතට මගේ
[chorus: doxi]
දැනෙනකන් _ මැරෙනකන්
හිතුවා මං _ කෙරුවා මං
කෙරුමා මං _ කැරියා මං
උඹ හැරෙද්දීම ඇරියා මං
කැරියා මං
كلمات أغنية عشوائية
- shiversnowy - walk in! كلمات أغنية
- the cherry tops - so lonely كلمات أغنية
- jared halley - fix you كلمات أغنية
- uncaved - vengeance is mine كلمات أغنية
- mathematicpony - saving face كلمات أغنية
- faiik$ - big bankroll كلمات أغنية
- burgos - turn to ash كلمات أغنية
- isaac hong & chin sooyoung - her كلمات أغنية
- devin payne - break away كلمات أغنية
- aviva - alien كلمات أغنية