nisal sathsara - as assen sokari natawana كلمات الأغنية
Loading...
භාග හඳ පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
වැව පිට වැටිලාන නලියන රිදී පාටිනා
අහසින් පැන ජෝඩු කාර
තරුත් බලා තුටු වෙමි
ආල වඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කලා
හිතට කුමකට්ද නැකත් තුලා
පෙරමග සුබ ලකුනු ගම පුරා
ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
හිත යට පිපෙනා රෑ මල් මාලතී කතා
රහසින් වගේ පැණි රසකට
රස හිතිලා හිත් දෙන
සබකෝලම පිරිමි කම පුරා
රන් පාරට මං වශී වෙලා
දෙව්ලොව ගම කියා තේරුනා
මන්දාකිණි මා දිහා බලා
ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
භාග හඳ පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
كلمات أغنية عشوائية
- zhu - hometown girl كلمات الأغنية
- mehran atash - ki joz to كلمات الأغنية
- el komander - el mexico americano كلمات الأغنية
- mariachi vargas de tecalitlán - solamente tú كلمات الأغنية
- bea miller - perfect picture كلمات الأغنية
- caroline كلمات الأغنية
- daveed diggs - brave new voices 2016 كلمات الأغنية
- jamrud - rasa cinta كلمات الأغنية
- rich mavoko - ibaki story كلمات الأغنية
- bechan sharma rajbhar & khushboo raj - nik lagela sajnwa كلمات الأغنية