kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nipun kalhara - liyawenna كلمات أغنية

Loading...

ඒවී මුවාවී ගොතාවී ජීවිතේ
යාවී හිඳිවී ගයාවී ආදරේ
ලියවෙන්නැ දැනෙනා දේ හිතේ
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

පාලු අඇස් යට යාලු කඳුලක්
හෙමින් හැන්ගෙනවා
හාදු වැස්සට රෝස දෙකොපුල්
පහන් දල්වනවා
මම ගාව ජීවිතේ දුක තියලා
හීන ඇවිදිනවා
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ
මාව අමතක මගේ සෙනෙහස
රෑක අමතනවා
පේන නොපෙනෙන ප්‍රේම ගීයක
අකුරු අමුණනවා
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

නුඹ තාම ආදරේ රුව අඳිනා
පාට ඇහිඳිනවා
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...