
nilupul bandara - mage hitha gaththa كلمات أغنية
මගේ හිත ගත්ත පෙම්වන්ති නුබමයි කියා
සඳ තරු ගානේ තිබුනා ලියා
නෙතු පවසන්නේ සනසන්නේ හැඟුමන් තියා
හදවත මාගේ සිතුවම් වියා
සඳවන් දෙනුවන් පියා
රුව පිරිනාරි මුමුණයි කතා//
රතු රෝස මල් යායේ
හිම රේණු වැටුනාවේ
හිතමත්තේ පැතුමන් තියාලා//
ඇය එයිද ලං ලං වෙලා
පැතු හීන මන්මත්වෙලා
මනලෝල හිත මාගේ පෙම්වත් වෙලා
මගේ හිත ගත්ත පෙම්වන්ති නුබමයි කියා
සඳ තරු ගානේ තිබුනා ලියා
නෙතු පවසන්නේ සනසන්නේ හැඟුමන් තියා
හදවත මාගේ සිතුවම් වියා
සඳවන් දෙනුවන් පියා
රුව පිරිනාරි මුමුණයි කතා//
ඉගි පාන නිල් දෑසේ
රුව හීන මැවුනාවේ
හැමතිස්සෙ හැගුමන් ලියාලා //
ළඟ ඉන්න එන්නම් කියා
නුඹ එන්න අත්වැල් වෙලා
ඉටුවේවි අපේ හීන ඇත්තක් වෙලා
මගේ හිත ගත්ත පෙම්වන්ති නුබමයි කියා
සඳ තරු ගානේ තිබුනා ලියා
නෙතු පවසන්නේ සනසන්නේ හැඟුමන් තියා
හදවත මාගේ සිතුවම් වියා
සඳවන් දෙනුවන් පියා
රුව පිරිනාරි මුමුණයි කතා//
you might also like
كلمات أغنية عشوائية
- highschool rocker - story for lover كلمات أغنية
- the kicking heels - heist for my breath كلمات أغنية
- land of talk - weight of that weekend كلمات أغنية
- sangri - my mind is drifting oh كلمات أغنية
- dellbee - god is great كلمات أغنية
- stonefield - eagle كلمات أغنية
- santa salut - sin pasaje كلمات أغنية
- grinty tola - ado كلمات أغنية
- liz longley - camaro كلمات أغنية
- taller than trees - dear america, كلمات أغنية