kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

naveen dilshan, hansini wimalsiri - mathakaida adare كلمات أغنية

Loading...

මතකයිද ආදරේ
අපි හෙව්ව ජීවිතේ
ඔබේ ලග මා නිවී සැනසුනා
මතකයිද ආදරේ
අප ගෙව්ව ජීවිතේ
ඔබේ පෙම මා දවා අලු කලා
කොඩුකාර හිම වැහැලා
නත්තලේ සිත තෙමිලා
අදත් එහෙමයි මං ආදරෙයි

ආරාධනා නෙතු පුරා විසිරුනා
හැගුමන් නුරා වශී කලා
අදටත් එහෙමයි මං ආදරෙයි
මතකයන් හදවතේ හුස්ම ගන්නවා
මතකයි ද ආදරේ
අපි ගෙව්ව ජීවිතේ
ඔබේ පෙම මා දවා අලු කලා

ආයාචනා හදවතේ කුරුටුගා
සුසුමන් රටා මත් කලා
අදටත් එහෙමයි මං ආදරෙයි
මතකයන් හදවතේ හුස්ම ගන්නවා

මතකයිද ආදරේ
අපි හෙව්ව ජීවිතේ
ඔබේ ලග මා නිවී සැනසුනා
මතකයිද ආදරේ
අප ගෙව්ව ජීවිතේ
ඔබේ පෙම මා දවා අලු කලා
කොඩුකාර හිම වැහැලා
නත්තලේ සිත තෙමිලා
අදත් එහෙමයි ම ආදරෙයි

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...