
minol witharana - minol goes acapella - volume . 02 كلمات أغنية
මගේ සෑයේ අළු සෑහෙයි නම්
දෙනු බෙදා.. ඉවසමින්, විමසමින්
පරපුරක පැවතුමින්, ඇරඹුන
උන්ගේ අරමුණත් පෑහෙයි නම්
ඔටුනු පුරකි, දකී නිදුකින්, දුකින් උහුල ගිහින්, මිදුල විහිළුවට ගිහින් පුවත ඇහෙයි ගුවනින්
රුව දුවමින්, නිරුවත නුවණින් මුව තුලම හැර ගිහින් මගේ දුවව..
ගැබිණි කලේ පොත්
ආදරේ කලේ දොස්
ඇයි කාමරේ දොර ලොක්
මං පාඩුවේ ඉන්නේ බ්‍රෝ
නාට්ටියේ මුල, කාව්යෙන් උඩ, මානෙන් තොර, පාරෙන් දුර වරෙන් ඇත අල්ලන්
අපි මේ සිරුරෙන් එලියට පාවෙමුද
දකින්න ආසයි මටත් මා හා පෙනුම
නැත ඒ සංගීතයක් වටහා ගැනුව
එහෙනම් රැප් ගැන කියපම් වෙස්ට්නාහිර නැතුව
මං ඉපදුනේ අන්ධයෙක් වගේ පෙනෙන්න
බීරෙක් වගේ ඇහෙන්න
ලිව්ව අතින්ම දවසක
වීරයෙක් වගේ මැරෙන්න
බූඩි දුන්න සම්මානෙට දෙවියන්ගේ බාරේ ඇරෙන්න
මේ යුද්දේ නැතුව පාලු තොපි ඔක්කෝටම ඇහෙන්න
ලිව්වේ හිතේ සක්වලම
කිව්වේ පිටුවක් නෑරම
නිදහසක් නැත ඕනේ අත්හරුම
පද්ධතියෙන් අරගලයට බත් ඇනුව
ඇයි උඹේ 69 ට ගණන් කලේ මාත් ඇතුව
මන් බැන්ද දවසට හදන්නෙම ත්‍රස්තවාදී ළමයි
උන්ගේ ආගමට බිලි දෙන්නේ උඹලා වගේ පඹයි
ඕනේ නෑ දූපතක් මට ඕනේ බෝල්ට් ඇනයි කඹයි
සම කරන්න එපා හුත්තෝ වෙස්ට්නාහිරයි මමයි
كلمات أغنية عشوائية
- gishiki-p - i love you كلمات أغنية
- dave east & ransom - blood and water كلمات أغنية
- still ashland, solo kora, notsaint, gio (col) & casta (col) - acento 3600 كلمات أغنية
- sneaky (@sneakyplugg) & n01r (rus) - ramen كلمات أغنية
- eirik lyng - monet كلمات أغنية
- freesoul - "savage" rap | كلمات أغنية
- freak maestro - lamington كلمات أغنية
- samantha gilles - l.o.v.e. كلمات أغنية
- parg - survivor كلمات أغنية
- sheff g - brokey كلمات أغنية