
mechanic_music - ravana yaka كلمات أغنية
rap
එන්නෙ බොල රාවණ යකා..
කාටවත් කියන්න එපා බොරු පද ගොතා…, උබලට හිනා.. පිහි කැති කොටා.. බේරාගත් මේ දේශය දිනා..
පපු කද හෙලා රුහිරය ගලා දිවි පණ මෙන් රැකදුන් සොබා වර්තමානෙ මේ බිම් අගලක්වත් හිමිවෙන්නෑ බොල සදා…හා..
මරගෙන ආවත් කොටගෙන ආවත් රණවිරු නිසංසලයි බොල තාමත්.. විදගෙන ආවත්.. පිඹගෙන ආවත්.. පතොරම් නිරත්ත වෙන්නෑ කාටත්.. රවුමට ආවත්.. විස්තර තාමත්.. හොදයි බොලව් මේ සාගර ගුවනෙත් මල් වෙඩි පාරක් පත්තු වෙයිද මේ නුදුරු අනාගත ලක් මව් පොළවෙන්
reff
කවුරු උනත් පොරකන මේ කෝටිය
ගොඩයි වාර අල්ලා ගත් සුදු පර
රැසයි වාසි අහුවුනොතින් පොළවම
හිතෙයි ලෝබ දැන් අපෙ ලක් මව හට
ජරාව කන මේ ජනතා සේවය, නිසයි නේක දුක් කරදර අප හට
වසයි සාප කෙරුවොත් සක්කර නද විසයි බාර බැන්දොත් හිමිවරුන්..
rap
කරයි නීච වැඩ දෙවි පා හමුවේ.. කැතයි නේද බොල බලපන් බුදුගේ.. ගොතයි රවට හැම මුසපත් හිරුගේ වැටෙයි කිරණ දිය පොදත් අහිමි වේ..
මැරෙයි මෙලස හේතුවක් ඇත්ත වේ ගහයි ගොඩට ගොඩ තිරිසන් සතුනේ
කදයි බඩයි පස් කදු තුල සැග වේ ඒ පිණ ලැබගත්තොත් දේ රැදුනේ..
රණවිරු උපහාරය මේ අපගේ භාර ගනු මැන අප හද පිරි තුති වේ..
එක කුස නොදැරමුත් සොයුරන් විලසේ එක්ව පයක් ගමු ඉදිරිය සුභ වේ..
විදේශ බාධක ආවත් සංකා නැත මේ දෙරණට ලක් පුතු බැස්සා පණමෙන් රකිමින් භූමිය ලංකා එක්ව හඩක් ගමු යක්ක නදින් හා..
රාම සීතා ඒ රාවණ කතාව සැගවුනු ඇත්තක් රාවණ පුකාව ලක් බිම අවදිකල ඒ මව් තුරුළට පින් පැමිණෙයි ඒ රැජිණය ශ්රී බිම.. කුමරුන් මෙබිමට බිහිකළ පෙම්මා සතුරන් විදේශ විනිමය පෙන්නා සියලු සැපත් විකුණයි මේ නින්දා යක්ක විලාපය හඩලයි ගුගුරා.. විනාශයට යන ඒ සෙවණැලි පෙනුනා සිහි නුවණින් කල් යායුතු දැනුනා..
666 ගේමට බැස්සා රැපක් එකතු කර පදමක් හැදුවා…
كلمات أغنية عشوائية
- da-ice - toki -acoustic ver.- كلمات أغنية
- entropica - mentira o verdad كلمات أغنية
- sxdboynoah - drug head life كلمات أغنية
- aleid - controlled كلمات أغنية
- tmltd - фортепиано(piano) كلمات أغنية
- kazondabeat - du hast kein leben - remix كلمات أغنية
- narcosis (banda) - yo no quiero كلمات أغنية
- ej3000 - okay كلمات أغنية
- coco quinn - señorita كلمات أغنية
- riley the musician - blush كلمات أغنية