
master d (sl) - asani (අසනි) كلمات أغنية
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕ…
ඇදි සවන් මදි අහගන්න මගේ පද මුවෙන් වැටී
ඇගේ අත ගනී මගේ පද කැටි උඹේ සවන් ගැටී
හිතින් මට කෙලී මගේ හිතේ අරුත් වැකි පද විවී
ඇත්ද රතින් ලිවි කවි උඹලගේ මොළේ සිවි පිළී
අපමණකට කවි මං ලියු
සබඳ නුඹම කවි දැන් කියූ
මම රැප් මඬල මිරිකා බිව්
කවුරුත් දන්නෑ මම පැන්සලෙන් ලිව්
රස ගැන දැන්නම් බිව්වද සීනි
රැපෙන් වෙලා මගේ නහර හීනි
රළු මතුපිට ගෑවට පීරි
මගේ වදනට වෙන්නෙපා බීරි
නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා
අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා
සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්
ගොර දුරැසින් ගමන
ඉර අගිස්සෙන් පවන
සෝදා පාළුව භවන
හිනාවී උනුන් දැන් රවන
කොහොම නවත්තන්නේ වින
දරුණුයි අරන් එන අන
කවරුත් බලන්නේ කන්න කන
විරලයි අහන් ඉන්න බණ
මගෙන් රැපෙන් දෙන්නේ මොළේට ගුඟුරු
කුසගින්නේ තාම බඩවල් පිම්බුනු
කාටත් තමා මදි දේවල් දැන් හම්බුනු
රත්තරන් හිතලා හැංගුවා අඟුරු
ඉස්සර උසට තිබුණා වදුලු
ඇත්තෝ එක එක ගැලෙව්වා මදුලු
කවුරුත් දැක්කේ නෑ අනාගතේ රුදුරු
අළුයම නෙවෙයි රැයයි බං අඳුරු
නිබඳ හිතින් මවාගත්තා ගමන් කරන දුරක් අග නොපේනා
අසන මතින් යවාගත්තා එකක් හැර එකක් අසනි ගේනා
සැපතක් කියා දරාගත්තා සුමුදු තැනක්ම මතක ඒවා
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕ…
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕ…
ඇඟ පුරා මොළ කැටි
එක එකක් කකා එක එක පකා ගැන
මට කියන්නෙපා උඹ කියන්නෙපා
මම ලියා තියා අරන් පද පෙළක් දිහා හැරි හැරි මග බලන්න බෑ මට
අලුත් අලුත් විට අගෙයිලු හැමදේ
මලුත් නෙලා තව ටිකකින් පරවෙයි
ගලුත් හෙලා තව එකෙක්ව තැලුවේ
yeah, අද නෑ කොහෙද මතක සතුටක් තිබෙයිද සිහියක් විටදි
රිද්දන්න නෙවෙයි මං කියන්නෙ, හිතන්නයි
ඕනම තැනටයි රිදුනේ
හදන්න නෙවෙයි මේ ලියන්නෙ
හදන්න බබ්බුද කවියෙන් තවකෙක්
වද්දන්න ඕනෙම අයටයි සද්දෙට සද්දෙට වද්දල අස්සන්නේ…
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕ…
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් ඉසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕ…
كلمات أغنية عشوائية
- matt minglewood - rockin' the blues كلمات أغنية
- shirley bassey - i'll remember april كلمات أغنية
- sky ferreira - rancid girl كلمات أغنية
- we were evergreen - daughters كلمات أغنية
- nuoli - my curse is my mind كلمات أغنية
- jencarlos canela - the night i danced with you كلمات أغنية
- drive by truckers - shit shots count كلمات أغنية
- nina nesbitt - the people كلمات أغنية
- revivalists - not turn away كلمات أغنية
- nina nesbitt - brit summer كلمات أغنية