
manoj peiris - nil ahas tale lyrics
Loading...
නිල් අහස් ගව්ව සිබින තරම්
මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි
ආදරේ හිමී
මගෙ ආදරේ හිමී
ඔබ රෝස කුසුමකි…
නිල් අහස් ගව්ව සිබින තරම්
මතකයන් පිරී
සනසන්නෙ ඔබ තමයි
නැලවෙන්නෙ මං තමයි
පෙම් මාලිගාවෙ සිවද පිරෙන
දවස අත ලගයි
පෙම්වතෙක් වෙන්න පැතූ පැතුම්
ඔබට අත වනයි
ඔබට අත වනයි…
නිල් අහස් ගව්ව සිබින තරම්
මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි
ආදරේ හිමී
මගෙ ආදරේ හිමී…
හිමිදිරියෙ පිබිදුනු
හිරු පවා සැගවුනූ
ළා නිල්ල වැදුනු මල් යායට
එන්න පේ වුනූ
රන් පාට සදක් පාය එයි
මමයි ඔබෙ සදූ
මමයි ඔබෙ සදූ…
නිල් අහස් ගව්ව සිබින තරම්
මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි
ආදරේ හිමී
මගෙ ආදරේ හිමී
ඔබ රෝස කුසුමකි…
නිල් අහස් ගව්ව සිබින තරම්
මතකයන් පිරී
ආදරණීය සංකල්පනා
كلمات أغنية عشوائية
- bob sinclar - me not a gangsta - club version lyrics
- dev the follower - drop out lyrics
- charlie brennan - the way lyrics
- gibsai - suerte lyrics
- ilohshix - samadhi thoughts lyrics
- jakk frost - dope boy talk lyrics
- rob love - boy meets world lyrics
- ole ole - la chica yeye lyrics
- walt deez - blind hate lyrics
- chris brown - stay lyrics