kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

manjula pushpakumara - adare namayen كلمات أغنية

Loading...

ආදරේ නාමයෙන් මා රවටාලා ඔයා.
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා…
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ලං වෙලා…
හඩවලා යන්න දෝ මා නැති කරලා… මා නැති කරලා…

ජීවිතේ මගෙ ඔබම හින්දා පෙම් කලා මුලු හදින් මං…
වැරදි කරලා ඔයා රහසින් රැවටුනේ හැමදාම මං…
දුක මගේමයි ඔහු ඔබේමයි
මං පිළිගන්නම්… මං පිළිගන්නම්…

ආදරේ මගෙ අහිමි කරලා හදවතම පෑරිලා දැන්.
මටම කියලා වෙනකෙනෙක් ගැන හිතන්නටවත් බැහැනෙ දැන්.
දුක මගේමයි ඔහු ඔබේමයි
මං සමුගන්නම්… මං සමුගන්නම්.

ආදරේ නාමයෙන් මා රවටාලා ඔයා.
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා…
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ලං වෙලා…
හඩවලා යන්න දෝ මා නැති කරලා… මා නැති කරලා…

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...