kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

maneesha chanchala - mage kiya كلمات أغنية

Loading...

මගේ කියා ඔයා මතකද මට කීවා පෙරදා
තාම හිතේ පොරකා හඬන්නේ ඔයා කිව් ඒ වදන්
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා

දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා
මගෙ රිදුණු හිත ළඟ ඔච්චම් කළා නුඹ
එ් අතේ පැටලිලා
මා දන්නෙ නෑ තව කෙලෙසින් සිතන්නද
නුඹ මගේ නොවෙ කියා
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා
දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා
මේ හඬන අහසට තව කඳුළු මදිවද
අැස් මගේ හඬවලා
නුඹ යන්නෙ අැයි අද දුක දන්නෙ නැතිවද
මා මෙසේ හැර දමා
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා
දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා
මගේ කියා ඔයා මතකද මට කීවා පෙරදා
තාම හිතේ පොරකා හඬන්නේ ඔයා කිව් ඒ වදන්
හිත හඬගා ඉල්ලන්නේ ඔය සෙනෙහස පමණි සදා
දැවටෙන්නේ හිත පතුලේ ඔය ලෙන්ගතුකමයි සදා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...