kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

maleesha rashmira - kese kiyannada كلمات أغنية

Loading...

කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
නමුත් අදටත් මා හිත හඬනා හැටි
කෙසේද නුඹ දන්නේ
ලඳේ නෑ නුඹ දන්නේ

පා සළඹට මා අදත් මුලා වී
නුරා තොල්පෙති මා අදත් සොයන්නෙමී
ලැබෙනා දිනකදී මා ආදරෙන්
සිප සැනසෙන්නෙමි

මා තුරුලට ගෙන නුඹ
ළය මත නුබේ හිස තිය
හදවත ආලෙන් තව කියා
සඳ නෑ අමාවක රැය
මගේ ලොව එලි කර සඳ
නුබේ දෙකපුල් මා සතු නොව
බව දැන දැන

කෙසේ කියන්න ද මගේ හිතේ පෙම
මෙසේ ඔබ යන විට ලදේ සඳත් නොමැත
නමුත් අදටත් මා හිත හඬනා හැටි
කෙසේද නුඹ දන්නේ
ලඳේ නෑ නුඹ දන්නේ
ලඳේ නෑ නුඹ දන්නේ……

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...