
maiyah - aayasaya | ආයාසය [explicit] كلمات أغنية
[intro]
කාගෙන්වත් යැපෙන් නෑ…
මන් පෙනිල කැපෙන් නෑ…
[verse]
වදන් මගෙ යකඩ
බලන්නේ උබ පකද?
ඇතුලෙත්, එළියෙත් සැලකිල්ල නමට
උඩරට කාලේ මේක, බිලි ගන්නේ මරණ
මල් මාල දාලා පිලි ගන්නේ කොළනිය වලට
වැටුනා ගින්න මැදට
ඇවිලුණා සැරට
තට්ටු ගෙවල් නෑ මට, මං ඉපදුනේ පැලක
වැරදිලා නැකත, එල්ලුනා නඩු වැලක, යකා වැහුනා ඇගට කිලි කිපෙන තැනක
උපරිම සැප දැම්මා එදා පොදි බැදගෙන
ඈත් වෙලා ඉන්නේ ප්‍රතිඵල දැනගෙන
උඩටම නැග්ගා වටටම ඇනගෙන
දගලන්නේ තනියම මගේ වල මැනගෙන
හැම තැන, තියනවා මගේ නම
දැනගනින් හුත්තෝ ගැහුවේ නෑ ධන!
ඇහුවේ නෑ බණ, කොන්දේ නැද්ද නිග පණ?
තදබල රේසින් ගැව්වා දැක්කා නෙතින් මරු වල
real කැරැට්ටුව දන්නේ ටික දෙනයි
ඇවිත් ඉන්නේ එළියට හුබහේ නයි
ඇවිදින පොළොවේ නම් කවුරුත් මට ගේමක් නෑ බන් සෙල්ලමේ සෙල්ලන් ගින්නක් නෑ…
[chorus]
කුඩු,ගංජා, පෙති සමාජේ බොර වෙලා
අඩෝ ඇත්ත ලෝකේ දැක්කේ හිරගෙට වෙලා
නඩු ගොඩක්, උඩ හිටියේ බොද වෙලා
ලොවෙත් කවදාවත්
කොතැන වත් නෑ දෙක වෙලා…//
[verse]
රස්තියාදුයි ගතිය hill city වාසය
පොඩි කාලේ මං අතට ගත්තේ සාරය
අතීතේ මැද වගේ හිරගෙට හිර වෙලා මාංචු ගලවන් ආපු ගමන් අපි දැම්මේ සාදය
පල්ලේ කැලේ තාම අයියලා අච්චුවේ
ගිණි අව්වේ අතේ තැටි රත් වුනේ
අපි සත්තුනේ නැලවිලා මත් වුනේ රංචුවෙන් ගැලවිලා නැවතුනා වංගුවේ
කොලේ, වහලා ඉන්නේ ඉනේ නමය
උබගේ බොරු මතය
පාර ගන්න එපා වනය
“කෝ? කැරියෝ කෝ?” තියනවා කිව්ව බලය
අපි සූස්තරෙන් ජප කරන් ඉන්නේ මන්තරය
කම්පනය වෙයි ලොකේ තව ටික දවසකින්
රැප් කලාවට පණ දුන්නේ හදවතින්
වරෙන් සුදු වතින් පුරවන්නම් වලකටින්
මධ්්යම පලාතේ වෙන කවුරුවත් නෑ, මටකලින්
පා ල ම් ගැන කතා පකේ චණ්ඩි තොපි
බල්ලො ගහලා මැක්කෝ නැගලා ඇගේ දාලා හොරි
අද බාලගිරි දෝසේ _ වගේ ඩිම්බ කෝෂේ
කවුරුත් අපිට උඩින් ඉදලා නෑ
රෝමෙන්, මරාලේ මං එන්නේ කෙලින් හන්ග ගනින් දුවව
දුක නැසුනේ කටින් ඇදපු දුමට
උබේ සාගරේ ලග නමන්නේ උබව
වලල්ලේ මගේ උපත ඇබරෙන්නෑ උබට!
උණ, ගැනුනා ම ඉස්සර, හැම තිස්සෙම හැම වේලෙම සික්මට හිස්තැන පිරෙව්වා මං අවුරුදු විස්සකින්
ලොකු සයිල දාන කවුරුත් යන්නේ හිස්අතින්
ලිස්සලා යන්නේ බෝඩරේ ඇස් වහගෙන
විස්තරේ මේකයි, අද ගැති “කාමෙට”
හති දාගෙන ගියෙ නෑ මං ගමන බාගෙට
පස් කාගෙන නැගිට්ටේ වනු ගාගෙන
කටු කාගෙන, හදාගත්තේ පාර!
අවසාන තැන හුස්ම ගන්නේ ගින්න ගාව
තොපිලා කුපාඩි අල්ලලා කපන්නේ පාද
නැගිටිද්දි අවතාර මල්ලි රස්තියාදු පාත රටාව
වෙනස්, මේක “මත්ද්‍රව්‍ය වලක්!”
අපි පෘථිවියේ ඇවිදින මළ කදන් වගේ
තියන් අතේ මලක් එදා හිටියේ උඩ බලන් නෙමෙයි
ගේම ගැව්වේ යටින් අපි පුලුවන් තරම්
[chorus]
කුඩු,ගංජා, පෙති සමාජේ බොර වෙලා
අඩෝ ඇත්ත ලෝකේ දැක්කේ හිරගෙට වෙලා
නඩු ගොඩක්, උඩ හිටියේ බොද වෙලා
ලොවෙත් කවදාවත්
කොතැන වත් නෑ දෙක වෙලා…//
[verse]
යහමින් ගෙවල් පැත්ත වැනසුණා
ඉතින් උසාවි ගානේ කැරකුනා
දාසයෙන් විස මලේ ගමන ඇරඹුණා
තැටි උඩ ලැගලා, ඇනලා අග නැවතුනා…
ආ….. සෙන්කඩගල මගේ තැන
කටින් හදාගත්ත කල්ලි හමන්නන්නේ දුටු තැන
උබලගේ කැත හිත, බොක ගද කුණු ඇල
බැන, බැන හිටපු උන් එනවා අද වැද, වැද
කලබල නෑ, තව නඩු ඉවර නෑ
සල්ලි, කෙල්ලො ගැන හිතලා නෑ
උබ සිකනලා
පස් වෙන්නේ විදවලා
උරහිස උඩ ගෙනියන්නේ කොඩි හිටවලා
කුඩු නිසා, සුදූ එදා දුක වින්දා
මුල අමතක වෙන්න වස ගිල්ලා
උබ කිම්බ නිසා වෙලා ගෙම්බා
හැමතැනම කින්ඩි වෙනවනේ ඒ හින්දා
නින්දා, කරන්නෙපා ගන්නේ බෙල්ල කැත්තට!
දවසක වල පල්ලේ කාලා බීලා ඇන්දට
මිනිස්සු කතා හදයි, පිස්සු නම් මං අද අන්ගොඩ
නැවෙන්නේ නැති පුත්තු ඉන්නේ ගම්පොළ!
කොළනිය…
maiyah…
كلمات أغنية عشوائية
- karen da costa - dámelo كلمات أغنية
- wag - don't look back again كلمات أغنية
- daniel kadawatha - black lies كلمات أغنية
- big mama - sweet dreams(bittersweet) كلمات أغنية
- mustang - les gens serieux كلمات أغنية
- cancer bats - pma 'til i'm doa كلمات أغنية
- jesus piece - conjure life كلمات أغنية
- stella jang & hangzoo - 하얀비 كلمات أغنية
- cancer bats - beelzebub كلمات أغنية
- young thug - slide by كلمات أغنية