maduwa - na aya aya كلمات أغنية
Loading...
[ hook ]
මන් පස්සෙන් එයි කියලා හිතුවද අයේ…///
නෑ අයේ ආලේ නම් කරන්නෑ මන් නම් අයේ අයේ…
නෑ එකම වරද කලේ ආයේ ආයේ…
මන් තනිකඩ ඉන්නම් මේම මට ආතල් වගේ….
[ verse ]
මන් වැරදි කෙනාටද ආලේ කරලා කාලේ කලා තියෙන්නේ..
වචන වලින් ඇනපු පිහු පාරවල් මගේ තාම තියෙන්නේ…
මේ හැමොටම ලැබෙන දෙයක් නෙමෙයි මේ ආලේ කියන්නේ
ඒ කාලේට හරියන විදියට අපිව දැන් පවිච්චී වෙන්නේ..
මන් ඔලුව නමන් නැති ජාතියේ කොල්ලෙක් මන්නේ වැඩී මාගේ..
මේ නොමිලේ ලැබුන දේවල් එලියෙදී කොහොමත් ගාන වැඩී. මේකීව දැක්ක ගමන් මගේ ඔලුවට ආවේ ගාන අහන්න පැටී…
මන් ගහේ මුදුනෙ ම්ම කන්නේ
කන්නේ නැ පහල ගෙඩී…
[ hook ]
මන් පස්සෙන් එයි කියලා හිතුවද අයේ…///
නෑ අයේ ආලේ නම් කරන්නෑ මන් නම් අයේ අයේ
නෑ එකම වරද කලේ ආයේ ආයේ
මන් තනිකඩ ඉන්නම් මේම මට ආතල් වගේ
كلمات أغنية عشوائية
- cameron (rapper) - astroboys كلمات أغنية
- t-fest - соник (sonic) كلمات أغنية
- charlotte - all my life كلمات أغنية
- krokus - to rock or not to be كلمات أغنية
- bill withers - you just can't smile it away كلمات أغنية
- loretta lynn - kinfolks holler كلمات أغنية
- kami$ama - no luv no more كلمات أغنية
- noia - questa non è una canzone d'amore كلمات أغنية
- sakura gakuin - akindo ⭐ soul كلمات أغنية
- paula kelley - talk away كلمات أغنية