
maduwa - mara seen كلمات أغنية
අයින් කරල මිනිස්සු යන්නෙ තනියම තේරිලා..
කරන්න ගිහිල්ලා හොඳ ඉන්නෙ බර කෙලවිලා..
කියන දේ නම් මූනට
නෑ ඉන්නෙ මන්නම් පස්ස ගහලා..
අඩෝ අපේ සිංදු මෙන්න කොල්ලොන්ට පිස්සු ගහල….
දෙන්නම් නැලවෙන්න සුදු ඔලු කැරකෙන්න
මට කාකි කිට ඕන්නෑ දුරින් ඉද්දි අඳුරන්න
බෑ මගෙන්නම් ජම්මෙට රැප ඇඟෙන්නම් ගලවන්න
මං කපන්නෑ යාලුවො
කෙල්ලො ලඟනම් පොරවෙන්න…..
මැරුනම මලගේ දාපං මගෙ සිංදු ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න..
හොඳ වචන පිට කරපං සුභ වෙන්න, ඉල්ලන්නෙ අම්මේ ඔය බඩේම ආයෙ ඉපදෙන්න..
කියවන්නම් හිත
තොපෙ මූන මං දැක්කම..
කටපාඩම් කොල්ලොන්ට
අපෙ රැප ඩො ඇහුවම..
තං උස්සල පෙන්නං ඉන්නෙ
ඒවා බඩේ ගැලෙව්වම..
කසන්නෙ හැමතැනම ආතල්නේහ් බං වැදුනම…
අපිට කොයිද මාලූ…
අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ…
අඩො මගේ කෑල්ල ඒම නෑලූ..
කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ….!
උතුර දකුණ මාරුවෙන්න දෙන්නෙ අත පුරවල..
රැප මගෙ කසිප්පු යන්නෙ පපු ගලවලා..
යන්නෙපා කෙල්ලො පස්සෙන්නම් ආදරේ නම් ඉල්ලලා..
කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවල…
තනිකඩව ඉඳල
ගිහින් අත්වල රේඛා.✋
ඇඟ නින්ද ඉල්ලයි සල්ලි ඇති කියල…
හම්බ කරපුවා bar එකේ තියලා..
ලෙඩ විතරයි ඉතුරු වස මෝඩයා කරලා..
බලාගෙන හිටියා මේ ඇතිවෙලා..
ලඟින් ඉන්න හොඳ මිනිස්සු බං නැතිවෙලා..
හෙව්ව හේතුව හිතාගන්න බෑ මට
ලොකු සීන් දාපු නංගිලා අද ආං.. බඩවෙලා..
දැක්කා කෙල්ලෙක් දුර ඉන්නව හිටගෙන
මම ගිහිල්ලා ඇහුවා මට ඔයා කෙල්ලෙ කැමතිද..
කිව්වා (කැමතියි) ඔයාට ඔය බඩ නැත්තං
තොපිත් කලුයි තමයි මේ ලෝකේ cream නැත්තං…
නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින..
ඇතුල සුද්දයි..
කොල්ලො දනී මධුවගෙ ගැන..
මේ rap පැනඩෝල් මට හැදුනම උණ..
වචනෙ දුන්නොත් චරිතයක් නෙමෙයි මාරු වෙන…
hook
كلمات أغنية عشوائية
- supremes - bewitched كلمات أغنية
- supremes - bring it on home to me كلمات أغنية
- supremes - the land of make believe كلمات أغنية
- supremes - loving you is better than ever كلمات أغنية
- supremes - the weight كلمات أغنية
- supremes - i second that emotion كلمات أغنية
- supremes - where do i go from here كلمات أغنية
- supremes - you can't hurry love كلمات أغنية
- supremes - whisper you love me boy كلمات أغنية
- supremes - there's a small hotel كلمات أغنية