kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

liyan66 - winivida ft. ramesses reezy & jens roger كلمات أغنية

Loading...

[ liyan ]

බර අවි නෙවෙයි මේ දැම්මෙ කැටකොල ඩෝ
බඩගින්නෙ ඉන්නෙ කොටි කන්නෑ මල කුනු ඩෝ
හරියන්නෑ ඇගේ අමාරු බිව්වට පැනඩෝල්
රැප් සික් නං බීපං මේ ට්‍රැක් එක ට්‍රැමඩෝල්

චරිත කැස්සයි ඉස්සයි
හන්දියේ පුක උස්සයි
කියන්නේ වල බැස්සයි
කතාවෙන් නං අලි බස්සයි
අහුවුනොත් අපේ කොල්ලෝ වලදාලා වස්සයි
මං south side colobration west side ඩෝ

ලියන් නම ඇහෙද්දි සමහරු එන්නෙ නලියන්
වැඩ්ඩො විතරයි අදාල වෙන්නෑ කම්මැලියන්
මුහුද හුරු නැවියට මොකට සිතියන්
විහින් වද්ද ග්ත්තොත් ගිහින් සාලෙ එල්ලියන්

අපායයි දිව්‍යලෝකෙයි අතර මැද මම
උබ තල්මස්සු ඉල්ලන්නෙ ගප්පින්ට දාලා ඇම
කැපුවෙ කීෆයි කොඩිවිනේ අපලේ දැන් දුරු
මං කොටි පිලේ එකයි වදන් වැඩ දාන්න හුරු

[jens roger ]
fake goons lame hoes got your b_tch sucking d_ck
you can never see me lacking i be riding with my stick
fake goons lame hoes got your b_tch sucking d_ck
you can never see me lacking i be riding with my stick
i be stunting on these haters boy drip cost a brick
[ramesses reezy]

full chill
අපේ කොල්ලෝ සැපේ දුක distilled
මෙහෙ හැඩ කෙල්ලෝ they done broke සිල්‍
ඇවිස්සුනොත් සැරයි හැබැයි no chill!
vibe එක high ගොඩක් හවසට set වෙලා‍
bad vibes අරගෙන මේ පැත්තේ එන්නෙපා‍
කෙල්ලෝ එන්න පරිස්සමෙන් යන්න වෙන්නේ තෙත් වෙලා!
දිලිසෙද්දි අපේ කොල්ලෝ කැරි එක දෙන්නෙපා‍
කොහොමහරි සමබර කරනෝ හැම දේමත්‍
වරදට පොළඹන්න හදයි හැබැයි shaytan
ඕන දේවල් අරගන්නේ මම තෝරා බේරාන්
අපේ කොල්ලෝ කෙලින් ඉන්නේ කෑවත් එක වේලක්
wait now! dge අපි westside!
ගේම ගැහුවේ අපි උඩටම එන්නයි!
ඉන්නේ හරි එකයි දෙන්නයි!
හදවත විනිවිදයි‍, උඹයි මමයි වෙනයි!
අපි නැවෙන්නෑ බං කාටත්‍
විස්තරේ දැනගෙනයි වැඩ හැමදාමත්!
set වෙලා කොළඹට ආවත් පිළියන්දලයි බෝඩරේ i’ll be reppin හැමදාමත්!
එක කොළේ දෙක කරන් හොයනවා කෝටියක්‍
අඹරන්නම් ඇති තරම් හොඳට මං හෝඩියත්!
මේකේ සැර වදන් දෙන්න නැහැ මට ඕනිමත්!
ගලපන්නම් ඕනන්ම් වදන් මේකට ප්‍රකෝටියක්!
real sh_t බලාගනින් cc
අපි එද්දි පිටියට ගෝතයෝ වෙන්නේ විසි‍
කුට්ටිය ගොඩගහනවා කොල්ලෝ busy
වදන් දේන්නේ chill එකේ double r reezy!

[jens roger ]
fake goons lame hoes got your b_tch sucking d_ck
you can never see me lacking i be riding with my stick
fake goons lame hoes got your b_tch sucking d_ck
you can never see me lacking i be riding with my stick
i be stunting on these haters boy drip cost a brick

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...