kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lavan abhishek - raa heene lyrics

Loading...

සැලෙනා නෙතු පියන් මුතු කදුලැල් රූරා
දැවෙනා පෙම් හැගුම් හද පතුලම පාරා
මේ සිත සීරී විදවමි රෑ දිවා
එනු මැන පාවී සුලගක පා වෙලා

රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා

ඔච්චර අහිංසක වෙන්න එපා කල්ප
මගෙ හිත නවත්තගන්න බෑ
රෝස හීනේ පුරා දෑත ලං වීලා
මාස ගානේ සිතා දෑස තෙත් වීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමිවන දා තුරා මා ඉන්නම් දරා

මොකද අරුන්දි , මට දුක හිතුනා ඉතින්

රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතුකෙවෙනා සිත නිවෙනා මට හැගෙනා

හුස්ම වැටෙනා තුරා ඉන්න මගෙ වීලා
දිනෙක හිමි වෙයි සිතා සිතමු සැනසීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමි වන දා තුරා මා ඉන්නම් දරා

රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කෙවෙනා සිත නිවෙනා මට හැගෙනා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...