kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lavan abhishek / kamani lasanthika - ananthaye dawasak كلمات أغنية

Loading...

අනන්තයේ දවසක්
ඔබ ළඟින් නැතී මොහොතත්
අසෙනිය කුසුමන් පිදූ
හිතන්නෙපා තනියක්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

වැහි කෝඩයක පාළු හැන්දෑවක ට
උණු හුස්ම හිත හොයනවා
හඳ මෝදු වෙන සීත මිටියාවතක
අපි ආයෙ මුණ ගැහෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්
රිදුනාද ඔය , දෑස ඉහිරීල දුක
ඉවසන්න අපි දිනනවා
දුර ඈත සිට,ගේන කරුණාව මට
සංසාර දුක නිවෙනවා
කොහේ කොහේ හිටියත්
අපි අපේ තමයි කොහොමත්
ආදරේ හිතේ පරෙස්සම්

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...