kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

kochchi - naththal seeya كلمات أغنية

Loading...

රැව්ල දිගට සුදට වැව්වේ
නත්තල් සීයා
හරිම වයස කවුද දන්නේ
නත්තල් සීයා
පිනි මුවන් අරන් දිව්වේ
නත්තල් සීයා
තැගි අරන් එන්නේ පිම්මේ
නත්තල් සීයා

පැල්පත මන්දිර වෙන්සක් නෑනේ
යන්වා රට වටා
පාලුවක් තනිකමක් දැනෙන්නේ නැත්තේ ඇයිදෝ
හිතෙනව පව් කියා
පුචි පැචි රැනක් එක්ක යන්න රවුමක්
ආදරේට ආදරේ පියඹලා
රැව්ල දිගට සුදට වැව්වේ
නත්තල් සීයා
හරිම වයස කවුද දන්නේ
නත්තල් සීයා
පිනි මුවන් අරන් දිව්වේ
නත්තල් සීයා
තැගි අරන් එන්නේ පිම්මේ
නත්තල් සීයා

බත් පිගන් මහ ගොඩක් කාලා වගේ ඇයි මේ
බඩ නම් ලොකු වෙලා
මල්ලකින් එකක් තෑගි ඇයි දැන් බෙදුවේ
හිත හොද වැඩි නිසා
ආදරේට චුට්ටක් ඉන්න දෙන්න පොඩ්ඩක්
බඩ උඩ ගුලි වෙලා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...