kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

kimbula7 - better known lyrics

Loading...

verse 1: kvn

(yeah)
mic check one! two!

blessings flowing in, i be losing friends
breaking rules call me a renegade
i’ve been feeling down but sh_t just made me elevate
yeah, they dig my sh_t but i still get h_lla hate
දුක දන්නෙ නැත්නම් වෙයං පුතේ අයින්
on this road to riches මම තාම යන්නෙ පයින්
පන දාලා ලිව්ව හින්ද වදන් ඇද්දා වගේ line
එපා උනා ඔක්කොම වෙන් වෙන්න බැලුවා කයින්
but i’m still here, rocking up this sh_t
all these rappers on my d_ck they be mocking up my sh_t
yeah, they copied my flow they copied my style
these suckers stuck in a rut thinking they wild
chill එකේ ඉන්නේ හැබැයි සිංදු කරයි ගින්නක් පත්තු
mic අතට ගත්තොතින් එලියට එනවා ඇතුලේ සත්තු
සල්ලි වෙලාවට දෙනවා නම් වෙන්නේ නෑ පරක්කු
සැපේදි ඉන්න එවුන් කැපිලා ගිහින් වෙද්දි මට්ටු

hook: kimbula7

we better known, we better known
i got a feeling that we better know
අහ් මෙන්න දුන්නා මූ පඩ show
අනේ මචං උඹලගෙ ඔළු ගෙඩි මාර slow
we better known, we better known
i got a feeling that we better know
අහ් මෙන්න දුන්නා මූ පඩ show
අනේ මචං උඹලගෙ ඔළු ගෙඩි මාර slow
verse 2: kimbula7

what’s the cost aiming for a head
let my self know , i can’t stop
mind and the body chopped
on a mission to save myself
with words that plot
no feelings dropped
pictures cropped (ah)

living in a cell , living in a h_ll
contemplate what part of you putting up for sale
keep sucking that d_ck, skin turning into pale
to inhale, impaled circle of life view of a jail

මුං පැන්නා, මුං chain පැන්නා
කොහෙද මචං සමගියක්
ලංකාව ගිනි අතර දියවෙන තැලියක්
මුං පවු කර කර සමාවට හෙව්වෙ පල්ලියක්
සිංහ ලේ යි කිව්වට බේද කරපු කල්ලියක්
කුණුහරුපෙන් rap කලොත් හුත්තෝ යන්න වෙන්නෙ හිරේ
they talk about struggle and they cry in a v8
tell us how you feel robbing off your own people’s plate
tell us how you feel robbing off this generations fate

hook: kimbula7
we better known, we better known
i got a feeling that we better know
අහ් මෙන්න දුන්නා මූ පඩ show
අනේ මචං උඹලගෙ ඔළු ගෙඩි මාර slow
we better known, we better known
i got a feeling that we better know
අහ් මෙන්න දුන්නා මූ පඩ show
අනේ මචං උඹලගෙ ඔළු ගෙඩි මාර slow

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...