
keshan shashindra - nilwarnaa كلمات أغنية
සන්සුන් කම් පෙම්වත් නම්
නුරා යායේ මදු පොවන්නම්
සංවර තැන් හැඟුම්බර නම්
බෙදා ගන්නේ තුරුල් වෙලා
හුරතලේ තව දග වෙලා රත්තරන් තව ලංවුණා
අනුරාගේ මන්දිරේ ඇස් දැල්වුණා
ප්‍රේමයෙන් උන්මාදයක් ඉපදුනා
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ හැන්ගෙන්නම්
උමතුවේ දෙතොල් මදු සාදයේ
කොපුල් රතු නිම්නයේ හාදුව පිපේ
ප්‍රේමයේ සරා සුපෙම් වියේ
ඇසින් ඇස තියා මල්වර වියේ
මෙහෙම වැහෙනවා හැඟුම්
සිහින සිර නොවේ ඉතිං
හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම්
මගේ මැණික මං ගාව නම් නොවේ රිදුම්
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ හැන්ගෙන්නම්
නීති විලේ හැඟුම් මල් යාමයේ
කොපුල් නිල් ඇස් පියේ පීදුන ලෙසේ
ජීවිතේ පුරා නොතිබ්බුනේ
තොලින් තොල තියා මුසපත් කලේ
මෙහෙම හැගෙනවා හැගුම්
දෙතොල සිර වෙලා තදින්
හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම්
මගේ මැණික මං ගාව නම් නොවේ රිදුම්
සන්සුන් කම් පෙම්වත් නම්
නුරා යායේ මදු පොවන්නම්
සංවර කම් හැඟුම්බර නම්
බෙදා ගන්නේ තුරුල් වෙලා
හීන රැයක් මං හන්ගන්නම්
නුරා තුරුලේ හැන්ගෙන්නම්
كلمات أغنية عشوائية
- alleen plains - live small party huge كلمات أغنية
- take that - patience (live at koko) كلمات أغنية
- dead air (band) - city sins كلمات أغنية
- encoffined - the deepest dismay كلمات أغنية
- taynali - intezaar كلمات أغنية
- centauronme - jerk nova كلمات أغنية
- dinora y la juventud - esta situación كلمات أغنية
- gyuris - nem megyek haza كلمات أغنية
- void ov nihility - to dust you shall return كلمات أغنية
- hokzztar - bonus track // sumido en sueños كلمات أغنية