
keshan shashindra, kaushadhi, kalpana - premayen كلمات أغنية
Loading...
එපා යලි පායන්න _ අඩ සඳක් වී ඉන්න
සියොළඟම දැවෙනවා ප්‍රේමයෙන්..
එපා අඩ සඳ වෙන්න _ පුරා හඳ වී ඉන්න
නිවෙන්නට දැවෙන හද ප්‍රේමයෙන්..
අමාවක වී දැවෙමී _ සැඟව යන්නට පතමී
පුරත් බැරි අවත් බැරි ප්‍රේමයෙන්..
සංසාර සිහිනයම දැවී අළු වී ගිහින්
කුළුදුලේ පිපුණු මල ප්‍රේමයෙන්..
රන් හුයෙන් බැඳි දෙ අතෙ වත්කළේ කඳුලක්ද
කෙණ්ඩියද පළුදු වූ ප්‍රේමයෙන්..
ගල් ගැසී හිමව්වක _ උණුසුමක් සොයනා හද
නුඹද හිමී ඇයද හිමි ප්‍රේමයෙන්..
පින්සාර සුවඳක්ව රැඳී ගිලිහී ගිහින්
අහිමි වී හෙටක් යළි ප්‍රේමයෙන්..
කිරි සිනහා මැවු පැතුම සිහිනයේ මියැදෙයිද
අකල් වැසි ඇද හැලී ප්‍රේමයෙන්..
ජීවිතේ පහන් කළ _ වසන්තය ගෙනෙනා ඉම
ඉර ද නුඹ සඳ ද ඇය ප්‍රේමයෙන්..
මඟක් ආ නිසා බැඳි ප්‍රේමයෙන්…
දුරක් ගිය නිසා විඳි ප්‍රේමයෙන්…
සමාවක් පතන්නද ප්‍රේමයෙන් …
كلمات أغنية عشوائية
- raúl java - quizá كلمات أغنية
- 4tunat - bad mood كلمات أغنية
- tell the wolves i'm home - wilt كلمات أغنية
- voices of destiny - my separation كلمات أغنية
- hotboy wes - i can't كلمات أغنية
- fictioneers - dreadnought كلمات أغنية
- soda section - stay كلمات أغنية
- ledé milestone, t the boss & johnny chicago - adrenalin كلمات أغنية
- il richard - noi 2 كلمات أغنية
- sila lua - nada كلمات أغنية