
kavindya adikari - thurulu wenna da كلمات أغنية
Loading...
පියඹලා යන්න ආකහේ _ හැඟුමක තටු සැලුනා
නොම කියා උන්නු ආදරේ _ පපුවට බර දැනුනා
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා
තරු පාට දේවි නීල අහස පුරා
මල් රේණු පාවි පාවි සුවඳ සලා
දෙනෙතට දෑස යාවෙලා _ හසරැලි සේල වෑහිලා
ඔබ හාදු දේවි මේ කොපුළ පුරා
ගොළු වෙලා ඉන්නවා ඔහේ _ පපුවට තුරුලු වෙලා
හිත පුරා තියෙන ආදරේ _ ඔබටම දැනෙන තුරා
කඳු යායෙ ගෑවි ගෑවි සිනිඳු වලා
කොදුරාවි ආදරේට කියන කතා
පවසනු කෝම ඒ කතා _ අකුරට පේළි තෝරලා
ගළපා කියන්නෙ මේ හැඟුම ලිහා
كلمات أغنية عشوائية
- akitari - speak with hell كلمات أغنية
- buono! - ロックの聖地 (rock no seichi) كلمات أغنية
- opium. (rus) - рваными ранами (with lacerated wounds) كلمات أغنية
- *shpakkgang - #stfu كلمات أغنية
- hawkies - поиски выхода (the search of an exit) كلمات أغنية
- orbrd - promise كلمات أغنية
- jetsk! - drop كلمات أغنية
- kanye west - dark matter* كلمات أغنية
- ban seolhee (반설희) - love me 100 كلمات أغنية
- jake la furia - l’ultimo giorno del mondo كلمات أغنية