kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

kasun kalhara feat. indika upamali & uresha ravihari - pamavee pipunu mal كلمات أغنية

Loading...

පමාවී පිපුණු මල් සුවදයි
පමාවී පිපුණු මල් සුවදයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි

හිතට හිතැතිව ගලා යන සුවඳේ හිතාගන්නට බෑ
කුමන මලටද කුමන සුවදටදෝ…
හද පියන්පත් හැර බලන්නේ
සිහින නගරේ
සිලිටි සඳ එලියේ
දෝරේ ගලනා
මතකයේ.ඒ.
සිනිදු ගිනි අග පිපී නැලවෙන
මලකී මා… මලකි මා ඔබගේ
පතන් නිම් පෙත තරු වියන් තුරුලේ
දිය කදුලු ඉවුරේ
පිනි කදුලු මත උදා අරුනෙක
හුදකලාවට සිනා මුසුකල
මලකි මා… මලකි මා ඔබගේ…
පමාවී පිපුණු මල් සුවදයි
පමාවී පිපුණු මල් සුවදයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි.
ඒ මමයී ඒ මමයි
ඔබට මතකයිනම්.
පමාවී පිපුණු මල් සුවදයි
පමාවී පිපුණු මල් සුවදයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
ඒ මමයී
ඒ මමයි
ඔබට සිතුනා නම්…
කුමන මලටද,කුමන සුවදටදෝ…
හද පියන්පත් හැර දමන්නේ…

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...