
kaizer kaiz - sinhala paadama كلمات أغنية
[ kaizer kaiz ]
වැටියන් හීන මල් වරුසාවේ
එළියක් හොයනවා මම අන්ධකාරේ
දළදා සමිඳුගේ පිහිටේ
ඉබාගාතේ යමින් හොයනවා නිර්වානේ
පිළුණු නොවෙන මගේ රැප් වලට යටවෙනවා උබලගේ කුනුවුණු රැප් ,මළකඳ මැස්සන් වටවෙලා ගන්දස්තාරය
මම ආවා කරවන්න ඔබලාගේ භූමිදානය
නිධානය සිංහල අකුර රැප් පොතේ උබල තාම කියවන්නේ පටුන කියවපන් හැම පිටුවක්ම මතුවෙයි නම කේසර රජ උඩරට රාජධානිය
100% සිංහල , 200%ක් ආදරෙයි රටට , මැරුවත් මුල්තැන සිංහල කමට 0% මගේ හතුරට
[ neo ]
සින්හනාදේ ලොව නංවා,නැගී සිටිමි කඳු පරදා
එක සිතින් එක් වීලා , රජ කරන්නේ අපය සැමදා…//
[ k mac ]
හිතුමතේ මගේ ජීවිතේ,සමගි මාවතේ
දිව්වා හුඟක් දුර හති දාගෙන අපි හාමතේ
මධුවිත අතේ , යාළුවො වටේ
කවුරුවත්ම නෑනේ දාගෙන යයිද එද්දී පොලිස් රථේ
අද සුභ රාත්‍රියක් අද සුභ දවසක්
ස්තුතියි දෙවියනේ දුන්නට මෙහෙම සවියක්
ලිව්වා මම අම්මා ගැන කවියක් , එපා මට සම්මාන ගරුනාම මොකවත්
සිංහ නාද නැහැ බලු කෙඳිරිය ,අදත් එදා වගේමයිනේ නැහැනේ කට පදිරිය
කියනව මම මට ඕනේ දේ ප්‍රසිද්දියට මැද ඇඟිල්ල, tv එකට කතිරය
ගෙවල් පැත්තේ කොල්ලෝ අපිනේ තරු
උඩරට කොලොම්පුර මුළු ලොවම දිනු
වජබෙනවානේ මියෙන තුරු
කරපන් සිංහල රැප් වලට ගරු
[ nd ]
එලිසම ගලපා පද පෙළ අමුණා
සිහබස සරසා මව්බිම බබලා
සිතුවිලි පවසා මුල් නොම සඟවා
සිහ රැප් වරුසා කෙත්වතු තෙමනා
[ neo ]
සින්හනාදේ ලොව නංවා,නැගී සිටිමි කඳු පරදා
එක සිතින් එක් වීලා , රජ කරන්නේ අපය සැමදා…//
lyrics added by – wagmee
كلمات أغنية عشوائية
- in thy dreams - dreams within كلمات أغنية
- santamaria - "dei a volta" ao mundo كلمات أغنية
- david hale - twists and turns كلمات أغنية
- coach k - how many ways كلمات أغنية
- miss grey eyes - diamonds كلمات أغنية
- border bunny - neon kitchen ii (presented in hi-fi) كلمات أغنية
- helicopria - mr. helicoprion كلمات أغنية
- ⠀lfor - прозорий туман كلمات أغنية
- lloyd price - one hundred percent كلمات أغنية
- n. bajozero - noteveo كلمات أغنية