
kaizer kaiz - part time lover (sinhala r&b cover) كلمات أغنية
[ nd & lil neo ]
යහනෙ පෙම් කතා ඇසේ…. අදුරේ ඈ සිනාසුනේ…
ඈ ඔබෙයි… i am your part time lover
නුබ නැති රැ නිරන්තරේ…
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි i am your part time lover
[ kaizer kaiz ]
හිත ගිය තැන හැදුවා මාලිගාව
මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ
කුමරිය නුබ වැදි රජ මම
මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව
ඔයාගෙ කොල්ලා හැමදාම overtime
ලොවට හොරා මම කෙල්ලගෙ part time
අපි දෙන්නගේ පෙම දන්නෙ හද විතරයි
පොඩ්ඩ වැරදුනොතින් ගිනි ගයි ගොසිත් නයි
වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරෙක්
ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිනී මරුවෙක්
ඔයා මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න
ඒක දෑනගෙනත් ඇයි ආවේ මට තුරුල් වෙන්න
[ nd & lil neo ]
යහනෙ පෙම් කතා ඇසේ…. අදුරේ ඈ සිනාසුනේ…
ඈ ඔබෙයි… i am your part time lover
නුබ නැති රැ නිරන්තරේ…
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි i am your part time lover
[ nd & lil neo ]
ආදරෙන් මුලා වෙලා රහසින් හඩා වැටි
වරදේ ඇලි ගැලි දුක් වින්ද කල් දැන් ඇති
නෙතු පියන් හැර දමා බලමු දෑන් අප දිහා
එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස් වෙලා…
යහනෙ පෙම් කතා ඇසේ…. අදුරේ ඈ සිනාසුනේ…
ඈ ඔබෙයි… i am your part time lover
නුබ නැති රැ නිරන්තරේ…
ඈ හා මා පෙමින් බැදේ..
ඈ ඔබෙයි i am your part time lover
කුමරිය නුබයි
වැදි රජ මමයි
නුබ මගේ
මම නුබෙ නොවේ//
lyrics added by – wagmee
كلمات أغنية عشوائية
- 楊乃文 (naiwen yang) & jer 柳應廷 - 糾纏 (jiūchán) كلمات أغنية
- alex sashgh - сельхаус كلمات أغنية
- bovine gang - nightmare كلمات أغنية
- fntxy - poor white livin كلمات أغنية
- s t a c k - pretty lies كلمات أغنية
- apathy - dream sequence كلمات أغنية
- loe addé - good times ii كلمات أغنية
- teecintino10k - million on a million كلمات أغنية
- bottle next - old كلمات أغنية
- nikos on the run (grc) - zinedine كلمات أغنية