
kaizer kaiz - kesara + sinhala كلمات أغنية
ඉංගිරිසි හැලියක දාගෙන අකුරු දෙක තුනක් උයාන කාගෙන
සුද්දගෙ සින්දුව පෝයටත් අහගෙන හිටපු මමත් දැන් සිංහල
ඉනිමගක් උනා මට සිංහල සන්ගීත වලේ මන් නැග්ගා උඩටම
නම කේසර නෑ දේපල ඉගෙනීමේ පිහිටුවෙත් නෑ පෙරකල පවකට
හන්දට හාව උන අවාට හුරුතල් නෑ ආවාම ලගට
කේසර නැති රැප් සෙල්ලමක් පෝයට රෑ වාගේ හද නැති දාක
කම්බෙර පලාපු ශබ්දය මන් තොපෙ නින්ද නැතිකරන හීනය මන්
කට පුච්චන ලොදිය මන් තොපි සිංහල නම් මම හෝඩිය බන්
සිංහල නැතිකල කේසර සම්මානයි ජනගී නැතුව රන්වල
බේක් මාස්ට නැති වෙසක් දන්සල වගෙයි යකෝ මම නැතුව සිංහල
සන්ගීත වදේ නම් කාන්තාරේ මම පිත්තල පින්තාලිය
තොපි සතේ කසී තොපි සීයක් මම රුපියලේ කසිය
හිත මගෙත් එක්ක තරහවෙලා රැප් සෙල්ලමත් එක්ක යාලු නිසා
හිත මගෙත් එක්ක තරහා වෙලා රැප් සෙල්ලමත් එක්ක යාලු නිසා
සිංහලත් එක්ක දීග ගිහින් එක් කිම්බෙක් නිසා මම ගෙම්බෙක් වෙලා
රැප් සෙල්ලම් මේ නාඩිය මේ සින්දුවේ තොපේ උසාවිය
වරද අසමගිය පැරදුනොත් දඩුවම රැප් පත්පාවලිය
කන විදගෙන දිලිසෙන ඇදුමකින් කැප් එක දාගෙන රැප් එක ලිව්වත්
කළු ඇදගෙන කොන්ඩේ පිරන් සෙරෙප්පු දාගෙන රැප් එක ලිව්වත්
කාර් එකේ ඉදගෙන බස් එකේ ඉදගෙන පාරේ එකේ ඉදගෙන රැප් එක ලිව්වත්
සිංහලෙන් ලියපන් කේසර එන්නම් වදින්න උබලට අරගෙන බුලත්
lyrics added by – wagmee
كلمات أغنية عشوائية
- jodi - softy كلمات أغنية
- in view - lately كلمات أغنية
- kade mccuen - sugarcrash! كلمات أغنية
- teejayfoy - edward scissorhands كلمات أغنية
- nancy wilson - just for now كلمات أغنية
- rasta & voyage - aman كلمات أغنية
- skymarines - fall كلمات أغنية
- dantos - que me tengas paciencia كلمات أغنية
- lezeyeh - cut off - interlude كلمات أغنية
- skymarines - summer is over كلمات أغنية