
iraj - scooby كلمات أغنية
එනවා එනවා ඔයාගේ අම්මා එනවා
ඇඳ යට සාදේ ඔන්න එනවා
මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා
පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා
එනවා එනවා ඔයාගේ අම්මා එනවා
ඇඳ යට සාදේ ඔන්න එනවා
මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා
පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා
ස්කූබි මගෙ ස්කූබි
හපන්නනම් එපා
මස් කට්ටක් මම ගෙන එන්නම්
next time jump එකේ
ස්කූබි මගෙ ස්කූබි
හපන්නනම් එපා
මස් කට්ටක් මම ගෙන එන්නම්
next time jump එකේ
එදා සිකුරාදාවක් පහට විතර ඇති
කෙල්ලගෙ ගෙදර පනිනකොට මට දාසයක් විතර ඇති
හිටියනේ අගල වට ගෙදරක
හිතුවේ නෑ නේ යකෙක් මෙහෙ ඉඳි කියලම
පැන්නා තාප්පෙන් ඔන්න ස්කූබි පස්සෙන්
brother දුවලා දුවලා පැන්නා ගිහින් ජනේලෙ අස්සෙන්
මට කෙල්ල දැක්ක ගමන් මතක් උනා සතුටු උයන
kiss දුන්න ගමන් දැක්කා හොල්මන් මන්දිරය
අම්මා ආවා ඔන්න brother පැන්නා ඇඳට
යටට යන්න කියලා කිව්වා මරියා මගේ කෙල්ල
අම්මටහුඩු මෙන්න ස්කූබි ඇවිත් මෙතන
හපන්නනම් එපා please මගේ පස්ස
එනවා එනවා ඔයාගේ අම්මා එනවා
ඇඳ යට සාදේ ඔන්න එනවා
මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා
පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා
එනවා එනවා ඔයාගේ අම්මා එනවා
ඇඳ යට සාදේ ඔන්න එනවා
මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා
පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා
කියලා whistle එකක් ගැහුවා මට
හැරිලා බැලුවා shape එකේ කවුද කියලා මම
අම්මෝ bigmas road එකේ සමනල මගේ ලඟ
ටෝකක් දාන්න හදනවා shape එකේ මට හොඳ
මේක හරියන්නෑ
යාළුවා ඉක්මන්ට එන්නෙත් නෑ
මෙතනින් මාරු උන්නැත්තන් පුන්සිරිගෙන් බේරුමක්ම නෑ
අන්න එහා ගෙදර ඇන්ටි
සඳලු තලේ සැතපී
shape එකේ ඇහැක් ගැහුවා comming බොන්න plane tea
මේ යකත් ගියා අර යකත් ගියා
මරන්න ස්කූබි බලනවා මං දිහා
උඩ තට්ටුවේ මරියගේ අක්කා
මං දිහා බල බල hint දෙනවා
ඉවසන්න බෑ අඬ ගහනවා මට
අඹ ගහේ නැගලා උඩ තට්ටුව
දෙන්න ගියේ kiss එක
එතකොටයි ඇහුනේ මට whistle එක
එනවා එනවා ඔයාගේ අම්මා එනවා
ඇඳ යට සාදේ ඔන්න එනවා
මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා
පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා
එනවා එනවා ඔයාගේ අම්මා එනවා
ඇඳ යට සාදේ ඔන්න එනවා
මකුළු දැල් මගේ ඔළුවේ බැඳෙනවා
පැනලා ගියොත් ස්කූබිට අහුවෙනවා
ස්කූබි මගෙ ස්කූබි
හපන්නනම් එපා
මස් කට්ටක් මම ගෙන එන්නම්
next time jump එකේ
ස්කූබි මගෙ ස්කූබි
හපන්නනම් එපා
මස් කට්ටක් මම ගෙන එන්නම්
next time jump එකේ
كلمات أغنية عشوائية
- beni bashan - שלוש אחיות كلمات أغنية
- warpaint - paralysed كلمات أغنية
- mads langer - hanging with you كلمات أغنية
- atc coco - chop chop كلمات أغنية
- kitchen dwellers - this time كلمات أغنية
- rendezvous at two - all day كلمات أغنية
- женя мильковский (zhenya milkovsky) - why you كلمات أغنية
- sungy - четвертый год كلمات أغنية
- ano (esp) - new faces everyday كلمات أغنية
- arabian prince - tha underworld كلمات أغنية