
indrachapa liyanage - sinhayo كلمات أغنية
Loading...
ජයටැඹ කරා අභිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද විඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුලු ලෝකයක් පරදා
සිය වරක් නොව දස වරක් තව
මේ දේශයම දිනවා…
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
නිලම්බර පුරා ඇදි රූ රටා
මවූ ජය ගී අද නුබේ
වංකගිරියෙන් හමනා සුලගේ
රැදුනූ ගී අද නුබේ
අසනි වැසි හඩගා හඩද්දි
පෑයු රන් හිරු සේ
නුබේ නමින් මේ යදින්නේ
ජය පතා දේශයේ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
දේශයේ ජය කොඩි දරා
මේ සක් සියක් සේනා
ඔබ වැදූවද සන්තොසින්
සෙනවියන් නුබයි රකිනා
සිංහයන් නම් පෙලහරින්
නෙක හරබයන් මවලා
සකි සදේ පවසම් මෙසේ
දිනවමි අපේ ලංකා
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
සිංහයෝ. සිංහයෝ
كلمات أغنية عشوائية
- king eazy - van damme كلمات أغنية
- girl blue - dear depression كلمات أغنية
- khundi panda - 노원 (no one) / motherfucker pt.2 remix كلمات أغنية
- vicente fernández - se vende un caballo كلمات أغنية
- bucks fizz - the right situation كلمات أغنية
- earl sweatshirt - dat ass (remix) كلمات أغنية
- the tractors - tryin' to get to new orleans كلمات أغنية
- tripod - goodbye little alarm clock كلمات أغنية
- skyblew - color my world كلمات أغنية
- jul - avec la chapka كلمات أغنية