
hustler bhai - saami كلمات أغنية
තනි කලු දිවියා කැලේ රජා මම jaguar
අහුවෙන්නෙපා දඩයමේ යද්දි හෙල්ලිලා
උරනවා ලේ ටික බෙල්ලෙං අල්ලලා
සන්දර්ශන එපා, මම අමු දුශ්ඨයා
වැඩිවෙලා , අඩෝ, අඩු වෙන්න ගහන්නේ ආයුශ
රතු කට්ට පැන්නොත් ඔනේ නෑ පුතා ආයුධ
කැරකිලා bump වෙන්න ගහන්නේ ආත්මේ
හමුදාවක් ආවත් ගුටි දෙන්නේ සාස්පානෙන්
මකනවා වංශෙම පොත් පිටිං කිරලා
ඉරනවා දෙකට ඇග පත මැනලා
ගහපු ගමං නාග සලං සොත්ති උපාලි
විශ්වාස නෑ මිනිස්සු පට්ට කුපාඩි
ලෝකෙම හොල්ලන සක්විති රාවණ
තනි අලියෙකි මම බක්තිය ගානට
kaththi pechi , vetti pechi, වානා මා ලග
enna aachi, seththu pochi, කියපං මූණට
______________
හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්….
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං…..
සාමකාමි one man army නිර්ණාමික දෙවොලෙ සාමි..
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි…
හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්….
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං…..
සාමකාමි one man army නිර්ණාමික දෙවොලෙ සාමි..
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි…
______
සාමි .. saami .. hip hop army
සාමි .. saami .. hip hop army
සාමි .. saami .. සාමි .. saami ..
සාමි .. saami .. සාම කාමි .. hip hop army
______
negombo hood එකෙන් අවි ගබඩාවට නුවර
දැං කාට කාටත් silent වෙන්ඩ වෙයි
මං ගැහුවොතින් වමෙන් රැක ගන්ඩ පණ ඩිංග
ගැලුම් දෙක තුනක් වත් ලේ දෙන්ඩ වෙයි
මං සෙබලෙක් ඩෝ යුද්ධ, චන්ඩි නම් m_tha fu_kin
gun වගෙ machin උන්ඩ පිටවෙයි මගේ කටිං
පසාරු කරං ගියත්, උන්ඩයක් උර හිසින්
ගස්සන්නේ තනි අතින් කද වෙන්වෙනකං හිසින්
අපි නිදි මරපු තරමට බස්සොත් කොර වෙලා
ආං බලං කොන්ඩේ බැන්දං චීන්නු පොර වෙලා
දිස්ටිය මහසොන් ඇදෙද්දි අහස කලු වෙලා
ඇසි පිය මානේ යකදුරා දර දන්ඩු වෙලා
මං කාරයෙක් ඩෝ army , අට පාස් real
මස් වැද්දා ගාව no chance
මේ warning එක last , දැම්මොතිං ආයේ dance
වනලා දායි hustler bhai , ඩෝ , මුලු පිටියම blast
______
හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්….
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං…..
සාමකාමි one man army නිර්ණාමික දෙවොලෙ සාමි..
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි…
ආතල් සිද්දි දුසිං ගනං back side වල පදං වෙච්චි…
කාපු කට්ට පපුවෙ තියන් ඉදිරිය මගෙ සතුටු වෙච්චි…
සාමකාමි වන් මෑන් ආමි,නිර්ණාමික දෙවොලෙ සාමි…
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරං මෑණි කාලි
_____
singam, sirutha, vettayadum kaadu
verikondawan kadichi kodharuwen paaru
ni bali aadu, yenaku paadal paadu
thedi paaaru, raavana magen yaaru
unda thalaya edupe pesi konja maata
salladai la salicha, minja maata
naan thani katu raja, thedi adipe
naan thani katu raja, thooki midhipe
aaaa therikka , yena vida mudiyadu
naan ketk_m kelvikku vida theriyadu
naan thani alu, dei , thani aalu
oru padai vandalu, saripe paaru
pirandu walandadu kandila , chinnawan
porumaya iru thambi, irukudu anubawam
sirappa pannuwen, semma ya sambawam
sethu wechi, unaku samadhi pannuwan
______
හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්….
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං…..
සාමකාමි one man army නිර්ණාමික දෙවොලෙ සාමි..
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි…
හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්….
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං…..
සාමකාමි one man army නිර්ණාමික දෙවොලෙ සාමි..
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි…
_______
හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්….
සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං…..
සාමකාමි one man army නිර්ණාමික දෙවොලෙ සාමි..
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි…
ආතල් සිද්දි දුසිං ගනං back side වල පදං වෙච්චි…
කාපු කට්ට පපුවෙ තියන් ඉදිරිය මගෙ සතුටු වෙච්චි…
සාමකාමි වන් මෑන් ආමි,නිර්ණාමික දෙවොලෙ සාමි…
යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරං මෑණි කාලි
________
මම සාම කාමි hiphop දේවාලේ සාමි
كلمات أغنية عشوائية
- kaotic klique - about to jump كلمات أغنية
- sd9 - 140 bpm كلمات أغنية
- thomas damager - so ist das eben كلمات أغنية
- xelfiy - roses كلمات أغنية
- da mojanad - da mojanad - wada3 | المجند - وداع كلمات أغنية
- paulie garand - démoni كلمات أغنية
- tj savage - know me كلمات أغنية
- never not - distracted كلمات أغنية
- johnny mathis & deniece williams - i just can't get over you كلمات أغنية
- fatokobe - exit ft axell ( prod. sensless) كلمات أغنية